1. Sithira Weerasinghe

    CB 150 (2018)

    ගෑස්කට් ගිහින් ඇති.
  2. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ela ela :love:
  3. Sithira Weerasinghe

    2020 ජනාධිපති කවුද..ඔබේ චන්දය දැන්ම දාන්න..

    එතකොට වැඩි චන්දෙ ලැබෙන එක්කෙනා 2020 ජනාදිපති වෙනවද? :eek:
  4. Sithira Weerasinghe

    අයිපෝං එකකින් ඇන්ඩොරොයිඩ් වලට මාරු වෙන්න

    ඒක කියන්න ඕන නෑ ඕන ගොනෙකුට තේරෙනවා ඒක හිනා යන්නෙ නැති ගොන් ජෝගියක් කියල
  5. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    රීකන්ඩිෂන් ගන්නකොට බලල ගනින්. මෙහෙ කට්ට කපනව :angry:
  6. Sithira Weerasinghe

    CB 150 (2018)

    මගුල :sorry: දැන් උන් පොඩි කැපෑසිටි බයික් හදන්නෙ නෑ. ඕක හදන්නෙ තායිලන්ඩ්
  7. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Rewenawda :rolleyes:
  8. Sithira Weerasinghe

    පිච්චිලා ගියා බන්

    අමතක කරල දහන් බන්. හොඳ කෙල්ලෙක් හම්බවෙයි :D
  9. Sithira Weerasinghe

    අයිපෝං එකකින් ඇන්ඩොරොයිඩ් වලට මාරු වෙන්න

    යකෝ අයිෆෝන් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් වලට මාරුවුන උනුත් ඉන්නවද :eek:
  10. Sithira Weerasinghe

    මිහින්තලේට අනුරාධපුර station එකේ ඉඳලා යන විදිය

    yapane handiye idala 2km thiyenawada koheda. mathaka na anyway 11-14 athara durak thiyenne. colombo idan 200km yanna puluwan nam e 3 kohoma unath mokada :lol:
  11. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ටයර් දෙක හොඳට තියෙනවා, ටැංකියෙ තුන් කාලක් තෙලුත් තියෙනවා. යන්න කවුරුත් නැති නිසා ගෙදර ඉන්නවා :(
  12. Sithira Weerasinghe

    මිහින්තලේට අනුරාධපුර station එකේ ඉඳලා යන විදිය

    :sorry::sorry::sorry: මනුස්සකමට ඇහුවේ පිළිගන්නෙ නෑනෙ කිව්වට :(
  13. Sithira Weerasinghe

    පිච්චිලා ගියා බන්

    කලින් එකාට බූට තිබ්බෙත් ඕකත් එක්ක සෙට් වෙන්නද දන්නෙ නෑ
  14. Sithira Weerasinghe

    පිච්චිලා ගියා බන්

    ඉතින් උඹ ඇහුවෙ නැද්ද ඇයි මම කියපු දේ ගැන සැලකුවෙ නැත්තෙ කියලා :dull:
  15. Sithira Weerasinghe

    පණ_ආ_ගෙදර_බඩු

    patta creative :cool:
  16. Sithira Weerasinghe

    පිච්චිලා ගියා බන්

    ඕනෑවට වඩා කල් ගන්නෙත් නැතුව ඕනෑවට වඩා ඉක්මන් වෙන්නෙත් නැතුව අහන්න ඕනේ. ගේම අතාරින්න එපා ටච් එකේ ඉඳපන් ඒකිට නොදැනෙන්න :nerd:

    No contents