ස්පෙශලි ටැංකියු හොඳේ
දැන් කෙටුව ඇති, Mal Baba, dragon-fighter, eshanx, polwattacom, ඇතුලු එකී මෙකී නොකී සියලු දෙනාටත්, කිචියට හරි බයවෙන්න ආසාවේ බම්ප් එකක් දාල සහයෝගය දෙන ඔක්කෝටමත්, හොරෙන් බලල හිට් කවුන්ට් එක වැඩිකරල මගේ සතුට වැඩිකරන හොරගෙඩියන්:lol: ඇතුලු ඔක්කෝටම තුති:love::love...