ඔක්කෝටම භූත කොටුවේ ස්තූතිය........
භූත කොටුව එක්ක එදා ඉඳලම සහයෝගෙන් ඉන්න:cool:, කමෙන්ට් එකක් දාල දිරිගන්වන:):), කිචියට හරි බම්ප් එක්කක් දාල ත්රෙඩ් එක ගොඩදාන:D;) උඹල එකින් එකාට ස්තූති නොකලට ඔක්කෝටම භූත කොටුවේ ස්තූතිය:love::love:......... ත්රෙඩ් එකේ විනය රැකදුන් උඹල හදපු උඹලගේ දෙමාපියන්ට හා...