1. Mali2009

    පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

    Dath kimbula මහතා සම්බන්ධ කර ගන්නෙ කොහොමද ? මම ඉන්නෙ තලවතුගොඩ
  2. Mali2009

    hydrocortisone tablets - ඉතාම අසාද්‍ය ලෙඩෙක්

    ඔවු හොඳට කන්න පුළුවන් තමා. ... genetically කෙට්ටු කෙනෙක් නිසා ඛැරල් මහත නෑ. ඒත් කෙට්ටු නෑ
  3. Mali2009

    hydrocortisone tablets - ඉතාම අසාද්‍ය ලෙඩෙක්

    අම්මට තාත්තාට තිබුණෙ නැති දියවැඩියාව මට හැදුනෙ මේක නිසා තමයි එහෙනමි. .... පොඩි කාලේ ඉඳන් හතිය හැදෙනව. ..LRH ගියාම ප්‍රෙඩ්නිසිලොන් දෙනව .... ඉක්මනින් හතිය අඩුවෙනවා. .. කොච්චර බිව්වද ..... සමහර දොස්තරලා තවමත් දෙනව
  4. Mali2009

    රාජ්‍ය සේවකයින්ට වසර පහක නිවාඩුවක්??

    ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්හට උපරිම වසර 05 කාලයක් දක්වා දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. පසුගිය ජුනි මස 13 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ තීරණය ගෙන තිබුණි. ඒ අනුව අදාළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස...
  5. Mali2009

    කේන්දර

    කෙසෙල් ගහෙන්
  6. Mali2009

    අරක කහනවා උදව්

    HBA1c test එක කරල බලන්න... මේක blood test එකක්
  7. Mali2009

    පරණ ඇඳුම් දෙන්න කෙනෙක්

    https://m.facebook.com/susantha2020?groupid=804276106323782#!/story.php?story_fbid=pfbid0UgPCgnob5s8mp4hSBv4s2v94RGELKAEbj7dhD8u9PtzJ2wQnX1xrvWRM7ZDLhfzTl&id=100022122512520&m_entstream_source=contextual_profile_feed&_ft_=encrypted_tracking_data.0AY-OJcCIO709k0VHZdycNIq7NoOzkEHbQF4VHucg2p3wovOLqN...
  8. Mali2009

    පරණ ඇඳුම් දෙන්න කෙනෙක්

    මහරගම පමුණුව පාරෙන් හැරිලා යන සුචරිතෝදය මාවතේ තියෙනවා නිවාසයක් ඒකෙ විවිධ වයස් වල අය ඉන්නවා ගැහැණු පිරිමි දෙගොල්ලොම ...
  9. Mali2009

    අංක ක‍්‍රමය අවලංගුයි.. QR පමණයි.. ත‍්‍රීවිල්වලට වෙනම පිරවුම්හලක්…

    මම තලවතුගොඩ සිපෙට්කෝ පෝලිමේ හිටිය සෙනසුරාදා රෑ 9 ඉඳල .... ඉරිදා හවස 4 වෙනකම් .. ෂෙඩ් එක ලඟට එනකොටම පෙට්‍රොල් ඉවර වුනා කීව මේක තවත් කැරට් අලයක් විතරයි ... කාංචන අබේසේකර සහ හොරකන නිලධාරීන්ට වැහි නැති හෙන වදීවා
  10. Mali2009

    තලවතුගොඩ

    Reply කරපු හැමෝටම ස්තුතියි ..... අනේ මන්ද .... අද හවස 3 ටත් අද දවසෙ අයට පෙට්‍රල් ඇවිල්ල නෑ ...... එතකොට දැන් එයාලට මොකද වෙන්නෙ ? හෙට එයාලට දීල ඉවර වෙලාද හෙට දිනේ අයට දෙන්නේ බුකිය නිශ්ශබ්දයි. කවුරුත් දන්නෙ නෑ ------ Post added on 1658578430
  11. Mali2009

    තලවතුගොඩ

    දන්නෙ නෑනෙ දන්නෙ නෑනෙ ------ Post added on 1658566442
  12. Mali2009

    තලවතුගොඩ

    ඔවු මන් තලවතුගොඩ... මට හෙට දිනේ තියෙන්නෙ ..... අද ඉඳන් පෝලිමේද? අද අයට පෙට්‍රල් ආවෙ නැද්ද? එතකොට අද අය හෙටත් ඉන්නවද ?
  13. Mali2009

    තලවතුගොඩ

    හෙට ඉරිදා 24/07/2022 තලවතුගොඩ පෙට්‍රල් ෂෙඩ් එකට පෙට්‍රල් ලැබෙනව ද කියල දන්න අය ඉන්නව ද? 19/07/2022 publish කරල තියෙන ලැයිස්තුව අනුව හෙට ලැබෙන්න ඕන. ඒත් ෂෙඩ් එකේ අය කියනව හෙට ලැබෙන්නෙ නෑ කියල... ඉරිදා පෙට්‍රල් බවුසර් එන්නෙ නෑලු... අංක අනුව හෙට මට entitle ..... දන්න අය උදවු කරන්න කෝ
  14. Mali2009

    අද තෙල් දෙන්නෙ මොන මොන අංක වලටද සිංහලු

    එහෙම එකකුත් තියෙනව ද?
  15. Mali2009

    තාම පෝලිංවල තැපං ඉන්න එවුන්ට මොකද කරන්නෙ?

    මම නම් දන්නෙ නෑ.... Debit/credit card පාවිච්චි කරන විදිහට හදන්න බැරිද
  16. Mali2009

    තාම පෝලිංවල තැපං ඉන්න එවුන්ට මොකද කරන්නෙ?

    කෝටා ක‍්‍රමයෙන් පිරවුම්හල් අනතුරක.. පිරවුම්හල්වල දුරකතන භාවිතය තහනම්… 21 වන දි සිට ඉන්ධන නිකුත් කිරීමට රජය විසින් හඳුන්වා දී ඇති නව කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති වනු ඇති බව ලංකා ඛනිජතෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරයි. ජංගම දුරකථන භාවිතය ඉන්ධන පිරවුම්හල් තුල දැනටමත් තහනම් කර...
  17. Mali2009

    https://fuelpass.gov.lk/

    මට QR එක ලැබුණා. .. එක සැරයයි කලේ .. එක පාරටම හරි .... කිසිම ගැටළුවක් ආවෙ නෑ
  18. Mali2009

    Foot Cycle එකේ වැඩට යන්න

    ඉස්සර තලවතුගොඩ , පොල්වත්ත, පන්නිපිටිය පැතිවල ඉඳලා බයිසිකලේ කොළඹ කොටුවට වැඩට ගිය අය හිටියා. මම කියන්නෙ 90 දශකයේ මුල් භාගයට පෙර ..... 1988 -89 කලබල කාලෙන් පස්සෙ බයිසිකලයෙන් යන අය අඩු වුනා...වාහන වැඩිවුනා ... වරකට 10 Km බයිසිකලයෙන් යන්න පුළුවන් ,. හැබැයි උදෙන් යන්න 6 - 6.30 වගේ හොඳයි...

    No contents