1. Mali2009

    හොඳ තර්මොමීටරේකුයි ප්‍රෙෂර් බලන එකකුයි නිර්දේශ කරපල්ලකො

    Omron හොඳයි ... ගිය අවුරුද්දෙ black friday වලට රු. 7600.00 තිබුණ omron blood pressure monitor එක මේ අවුරුද්දෙ Black Friday වලට 13500.00 දැන් 16500 විතර වෙයි
  2. Mali2009

    පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

    මම භාරගත්තේ බොහොමත්ම සුළු දෙයක්. .... ඒත් ඒක තාමත් භාරදෙන්න බැරි වුණා නෙ .... තලවතුගොඩ බත්තරමුල්ල මාලාඹේ හෝ නාවල නුගේගොඩ අවට එකතු කරන කෙනා කවුද කියලා කියන්න කෝ ....
  3. Mali2009

    මෝටර්රථ රක්ෂණය HNB

    මටත් හරි තොරතුරු ලැබුනෙ නෑ... මමත් හොයන්නෙ claim ගත්ත කෙනෙක්... තොරතුරු දැනගන්න අනේ මන්ද මම දාපු උත්තර කෝ ------ Post added on 1669726530
  4. Mali2009

    අම්මට අලුතෙන් පෙති ජාති දෙකක් ලිව්ව

    ඒක නම් දන්නෙ නෑ ... EMPA බීපු කෙනෙකුට URINE INFECTION එකක් ඇවිල්ල තිබුණලු ... හේතුව වතුර ප්‍රමාණය අඩුවීම සහ වෛරස් එකක් ... තව GOOGLE කරල බලන්න EMPA ගැන විස්තර
  5. Mali2009

    අම්මට අලුතෙන් පෙති ජාති දෙකක් ලිව්ව

    මේ බෙහෙත බොනකොට අවම වශයෙන් දවසකට වතුර ලීටර් 4 ක් වත් බොන්න ඕන. ඒ වගේම මුත්‍රා කිරීමෙන් පසුව හොඳින් පිරිසිදු කරන්න ඕන නැත්නම් විෂබීජ ආසාදන (මුත්‍ර මාර්ග ආසාදන) ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩී. මම අහල තියෙන විදියට මේ බෙහෙත ගොඩක් කල් බොන්න දෙන්නෙ නෑ.. ( උපරිම මාස 2 -3) ඩොක්ට...
  6. Mali2009

    මෝටර්රථ රක්ෂණය HNB

    HNB අලුතෙන්ම මෝටර්රථ රක්ෂණයක් හඳුන්වාදී ලාලු. මුලින්ම ගෙවන්න ඕන PREMIUM එකෙන් 50% ලු .. ඉතිරිය ගෙවන්න ඕන CLAIM එකක් දානවනම් විතරයි ලු .... ACCIDENT එකකට CLAIM නොකලොත් ගෙවන්න ඕන නැහැලු (ඒ කියන්නෙ NO CLAIM BONUS 50% කියන එක) මේ COMPANY එක දිගුකාලීන පැවැත්ම කොහොමද කියල මට...
  7. Mali2009

    sallli prashnaya

    Cabral in elakiri
  8. Mali2009

    Pressure washer කුක්කො වරෙල්ලා

    මොකක්ද හොඳ car wash බ්‍රෑන්ඩ් එක... හොඳට foam එක තියෙන ..
  9. Mali2009

    මේ මාසෙ ලයිට් බිල.. 🥴

    If I die poor , its not my mistake... its just because of inflation and the crisis in the country... All the plans of innocent people of our generation, are ruined due to mismanagement of the government...
  10. Mali2009

    මේ මාසෙ ලයිට් බිල.. 🥴

    Unit 62 ට බිල රු. 1386.67 ගිය මාසෙ unit 71 ට රු 1496.36 ඉස්සර unit 64 ට 292.85 ඒත් ආදායම එතනමයි
  11. Mali2009

    ඉංග්‍රීසි බෙහෙත් බීලා බීලා සිංහල බෙහෙතෙන් එකපාරට හොදකරගත්ත ලෙඩ මොනවද?

    මට කකුලෙ යටිපතුලේ හම යන ලෙඩක් තිබුණා. ... සෑහෙන වියදමක් දැරුවා සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන් ගෙ බෙහෙත් වලට. ... ඒත් සනීප වුනේ නැහැ එක දවසක් පිළියන්දල බටකැත්තර පන්සල ලඟ තියෙන ආයුර්වේද dispensary එකට ගියා ( private එකක්)..... වෙන කෙනෙකුට බෙහෙත් ගන්න . එතනදි මට හිතුනා මගේ කකුල...
  12. Mali2009

    දියවැඩියාව_Dr.කටුලන්ද

    වී තම්බල වේලල හදපු හාල් ඇටයක් විකල බැලුවම ඒක රබර් වගේ තැලිල තමයි කැඩෙන්නෙ... කැකුළු හාල් වගේ නෙමෙයි..... දැන් තියෙන්නෙ වාශ්පෙන් තම්බපු හාල් .... ඒව හොඳට තැම්බිල නැතුව වේලපුව... ඒවයෙ බත් බොහෝදුරට කැකුළු බත වගේමයි.
  13. Mali2009

    යා පයියගෙ නිවුස් ...

    ඉංග්‍රීසියෙන් ඉගැන්වීම කියන එකයි , ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම කියන එකයි , දෙකක් නෙ. ඉංග්‍රීසියෙන් ඉගැන්වීම - සියළුම විශයයන් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ඉගැන්වීම. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම - භාෂාව ඉගැන්වීම
  14. Mali2009

    දියවැඩියාව_Dr.කටුලන්ද

    ඔවු .,. බත් කන්න පුලුවන් ටිකයි. ඉක්මනට ලේ වලට සීනි එකතු වෙන්නෙ නෑ . ඒත් දැන් එහෙම තම්බපු හාල් විකුණන්න නෑනෙ
  15. Mali2009

    පිස්සු හදෙනවා බන්... සීනි කෑම නතර කල්ල සති 2කින් ඇගට වෙන දේවල්..

    අම්මගෙ වයස කීයද ? 35 ට වැඩි නම් ඉක්මනට HBA1c ටෙස්ට් එක කරල බලන්න.. මේක blood test එකක් .. (ෆාස්ටින් ඉන්න ඕනෙ නෑ ) දියවැඩියාව කියන්නෙ silent killer... මුලදි කිසිම රෝග ලක්ෂණයක් පෙනෙන්න නැහැ. ඒත් ඇඟ ඇතුලෙ තියෙන ඔක්කොම ඉන්ද්‍රියයන් විනාශ කරනව .. .. කාලයක් ගිහිල්ල...
  16. Mali2009

    දියවැඩියාව_Dr.කටුලන්ද

    තම්බපු හාල් බත් කන්න පුළුවන් නම් හොඳයි. .... දැන් තියෙන තම්බපු හාල් හොඳට තම්බපුව නෙමෙයි නෙ.... ඉස්සර මිනිස්සු තම්බපු විදිහට , තම්බල වේලපු වී වලින් ගත්ත හාල් හොයාගන්න පුළුවන් නම් දියවැඩියාව හොඳට පාලනය කරන්න පුළුවන්. .... ඒත් දැන් එහෙම හාල් නෑනෙ
  17. Mali2009

    කාලකන්නි ඩොස්තරලා

    මම 2005 ඉඳලා 2019 වෙනකම්ම ඇහැ පෙන්නුවෙ Dr මානෙල් පැස්කුවෙල් ට .... හරිම හොඳ කෙනෙක් ( හුඟ දෙනෙක් එයා හොඳයි කිව්වා ඒකයි මමත් ගියේ. .. මටත් එයා හොඳයි ) දැන් එයා පෙන්ෂන් .. වයස 65 ටත් වැඩි ඇති . ඒක නිසාද දන්නේ නෑ. .. ඔහොම වෙලා තියෙන්නේ. ...
  18. Mali2009

    18+ කවි

    Very old poems... More than 50 years old ..... Cant you find/write new ones

    No contents