මිනිසාගේ වැරදිවලට වගකිව යුත්තේ කවුද?
මිනිසාගේ වැරදි වලට වරදකරු දෙවියන්ද ? මිනිසාද?
ලොවහි දෙවියන්ව මිනිසා මැව්වේද ? නැතිනම් ,මිනිසාව දෙවියන් මැව්වේද ?
යුක්තිය , අවංකකම ,ආදරය , වැනි ගුණාංගයන් ඇති දෙවියන් මිනිසාව
මැවූවේ නම් , මිනිසා නරක ක්රියාවන්හි යෙදෙන්නේ ඇයි?
මෙය මවිතය දනවන ප්රශ්නයකි...