පරිසරය මිනිස් ජිවිතයෙහි ගැඹුරු ලෙස බලපෑම
පරිසරය මිනිස් ජිවිතයෙහි ගැඹුරු ලෙස බලපෑම් ඇති කරන තරම් ශක්තිමත්ය. එක් සමාජයක පරිසරය අනුවයි එහි වෙසන මිනිසුන් හැදෙන්නේ පරිසරය හොදයි නම් , එවැනි පරිසරයක් ඇති සමාජයක නිරෝගී සිතුම් පැතුම් ඇති මිනිසුන් දැකගත හැකිය . කරුණාවන්ත සිත් , පිරිසිදු චෙතනා , හොඳ...