1. amilapunk

    ekakiri android app

    Elakiri app eka kauruth develop karanne nedda?
  2. amilapunk

    viber imo whatsapp backup help

    Viber imo wage app data ekkama backup karala apk ekak ganna widiyak kiyannakooooo Mata ethakota restore karahama ayeth mobile num veryfy arawa mewa nokara install wennai oni Android honde
  3. amilapunk

    android help

    Girlge phone ekata daanna mata android keylogger wage app ekak kiyannakooooo Remotely eke okkoma wisthara balanna oni call history Sms Location Hemadema
  4. amilapunk

    android phone help

    Aduwatama tiyena android phone monawada ban? Mata emo daganna tibba nam eti
  5. amilapunk

    NRFC Account ගැන දන්නවා ද

    මම BOC NRFC account ekak open karanna hithuwe Use කරන අය ඉන්නවා ද? හොදයි ද? Open කරන්න ගානක් ඕනි නෑ First deposit එකට 5$ නොමිලේ
  6. amilapunk

    සවුදියේ VOIP Apps තහනම් ද?

    සවුදියේ VOIP Apps තහනම් ද? skype, viber, whatsapp thahanamda? Monawada weda karanne danna aya kiyanna
  7. amilapunk

    රත්තරන් පවුමක බර කීයද?

    රත්තරන් පවුමක බර කීයද? රත්තරන් පවුමක බර කීයද? ග්රෑම් වලින්?
  8. amilapunk

    රට යන උන්ට medical

    මචංලා රට යනකොට මෙඩිකල් ටෙස්ට් එකේදි මොනවාද බලන්නේ Help help
  9. amilapunk

    job vacancy - typesetting and graphic design

    Macho sinhala and english typesetting danna chuttak CDR, PS,AI danna kenekta vacancy tiyenawa . Dennek oni. 20,000k withara salary denawa. Kottawe tiyenne. Kemati aya kiyanna num eka PM karannam. Girls, boy oni ekak. Free internet ehemath thiyenawa.
  10. amilapunk

    photo copiers and printers price help??????

    Toshiba 233 / 455 wage photocopiers wala And Richo 2051 / 2030 wage machine wala price danna aya innawada???? Danna kenek innawanam gestetner MPW 2401 price ekath kiyanna Wena danna model and orice daanna
  11. amilapunk

    2025 දී හොද ව්‍යාපාර

    2025 දී හොද ව්‍යාපාර තව වසර 10 කින ලංකාවට අවශ්‍ය කරන ප‍්‍රධාන දේවල් විය හැක්කේ මොනවාද?? තේරුනේ නැත්තම් මොහම කියන්නම්කෝ. . . . ඉස්සර නම් ටෙලිපෝන් කෝල් තියෙන තැන් වලට සෑහෙන්න ඉල්ලුමක් තිබ්බා දැන් ඒ ව්‍යාපාරය නැතිවෙලා යන තත්වයේනෙ තියෙන්නේ . . . . අන්න එ් වගේ 2025 වෙනකොට හොද තත්වයකට එන්න...
  12. amilapunk

    රට සල්ලි ඉතුරු කරමුද? HELP .....

    රට සල්ලි ඉතුරු කරමුද? HELP ..... රට සල්ලි ඉතුරු කරන්න ලංකාවේ දැනට තියෙන හොදම බැංකු ගිණුම් මොනවද? විස්තරත් එකක් පොඩ්ඩක් කියන්නකෝ ........ පාවිච්චි කරන අය අත්දැකීම් එක්ක කියනවනම් ගොඩක් වටිනවා මචංලා අර කමාර්ෂල් එකේ තිබ්බා නේද රට සල්ලි වලින් ඉතුරු කරල රට සල්ලි වලින්ම බෝනස් දෙන එකකුත් ...
  13. amilapunk

    අරාබි නීතිය ????

    සවුදි වගේ රටවල්වල මෙහන් යන අයට අදාළ නීති ගැන ටිකක් කියපල්කෝ දන්න කෙනෙක් ඉන්නවනම්.
  14. amilapunk

    saudi wala (riyadh) inna friends la kauda??????

    Riyadh inna aya poddak kiyannakooooo yaluwane
  15. amilapunk

    FIT (Foundation In Information Technology) Help

    FIT (Foundation In Information Technology) කෝස් එක හදාරන්න ආසයි. . . . . මොකද්ද කරන්න ඔනි . .??? කීයක් යනවද???? පාර්ට් ටයිම් කරන්න පුළුවන්ද???? කොහෙන්ද කරන්න පුළුවන් ???? මොනවද උගන්වන්නේ ???? ප‍්‍රශ්න නම් කෝටියයි මචංලා අහන්න. මේ ටිකට දන්න අය උත්තර දෙන්නකෝ
  16. amilapunk

    lg dh3140 home theater Help

    lg dh3140 home theater Use karana aya innawada??? Puluwan kenek mata User manual ekak hoyala dennakoooo.... Plz Thawa pen eke dala sinhala sub ekka movie balanna puluwanda? Read karana video format monawada?? PLZ Help meeee
  17. amilapunk

    පෙන් එකක් ගහපු ගමන් PC එකේ තියෙන .exe (soft) එකක් රන් ව&#3

    පෙන් එකක් ගහපු ගමන් PC එකේ තියෙන .exe (soft) එකක් රන් ව&#3 ඔ්නිම පෙන් එකක් ගහපු ගමන් PC එකේ තියෙන .exe (soft) එකක් රන් වෙන විදිහට හදන්න පුළුවන්ද ? කොහොමද කරන්නේ
  18. amilapunk

    ricoh aficio mp w2401 print help

    ricoh aficio mp w2401 printer eken A0 Print out ganna danna aya innawada>??? Plz urgent help plz
  19. amilapunk

    MS Access 2010 Help

    MS Access 2010 wala DB ekak hadanawa mama mama eke Start Time & End Time kiyala Field 2k daanawa mata oni 3rd Field ekata "Total Hours" gaana auto wetenna hadanna. hebei 4th field eke "Total Hours gana * 40" kiyana rule eka yatathe auto fill wennath oni. kohomada karanne?????????
  20. amilapunk

    help to download this file

    http://books.google.lk/books?id=fmw6tDOEhfgC&pg=PA229&source=gbs_selected_pages&cad=3#v=onepage&q&f=false onna oya link eke tiyena potha baaganna widiyak kiyannakoooo thawa me wage exel gena sinhala PDF ehema tiyenawa nam methana daannaa

    No contents