1. amilapunk

    LGA 775 Processor help

    me socket ekata hariyana Processor ekak tiyenawa nam kiyannakoooo..... puluwan nam wistharath daanna
  2. amilapunk

    my new site - under constraction

    http://masscdhouse.net84.net/Home.html
  3. amilapunk

    need ebglish songs

    Mata Honda ahanna puluwan English songs tikàk kiyannakoooo Wediya ke Ghana sadda neti.classical songs tikak oni .direct link denawanam godak hondai. Eg:show me the meaning(BSB) Sealed with a kiss Where do you go my lovely
  4. amilapunk

    ඇන්ඩ්‍රොයිඩ් මගින් ප‍්‍රශ්න සාකච්චා කරම&

    ඇන්ඩ්‍රොයිඩ් මගින් ප‍්‍රශ්න සාකච්චා කරම& ඇන්ඩ්‍රොයිඩ් මගින් ප‍්‍රශ්න සාකච්චා කරමු. ඔබට ඇතිවන ඔනම ප‍්‍රශ්නයක් සාකච්චා කිරීමට පිළිතුරු ලබා ගැනීමට නව ක‍්‍රමයක් . . . තාම මටත් අදහස ගැන හරි අවබෝධයක් නැහැ.ඹයාලා එකතු වෙන්න මේක දියුණු කරන්න. කරන්න තියෙන්නේ මේකයි. මෙන්න මේ ඇප් එක 4න් එකට දා ගන්න...
  5. amilapunk

    Computer වැඩ්ඩෝ ඉන්නවද?

    Computer වැඩ්ඩෝ ඉන්නවද? මට වින්ඩෝස් සෙවන් රන් කරන්න පුළුවන් පරිගණකයක් ඇසෙම්බල් කරගන්න අවශ්‍යයි. පුළුවන් අය තම තමන්ගේ ෆීචර්ස් අන්තර්ගතව කමෙන්ට් දමන්න.වොරන්ටි එකකුත් ඔනි. ප.ලි. ඩීවීඩී රොම් එකක් ඇත. පවර් සප්ලයි එකක් ඇත. මදර් බෝඩ් එක සාටා හා අයිඩීඊ දෙකම විය යුතුය. හෝමාගමට ලග නම් හොදයි. තව මොනවා...
  6. amilapunk

    etel i4 help

    Mage etel i4 phone eke sim 2n ekai Pennanne. Dialog 1 sim 1 ekata demmath 2 ekata demmath invalid IMEI kiyala wetenawa.mokada karanne mama.plz help...
  7. amilapunk

    MP3 CD එකක් Write කරන්නේ කොහොමද?????

    MP3 CD එකක් Write කරන්නේ කොහොමද????? MP3 Files 50 - 60 විතර දාලා CD එකක් Write කරන්නේ කොහොමද?????
  8. amilapunk

    ඔබගේ Hard Drive එක ඉවත් කිරීමට පෙර මෙය කියවා බලන්න .......

    ඔබගේ Hard Drive එක ඉවත් කිරීමට පෙර මෙය කියවා බලන්න ....... Hard Drive Crashed? Damaged? Lost Your Data? Please Call To recover We recover any data from any storage 100% Success data recovery Don't worry about lose data Repairing Hard disk detecting Problems Bring your damaged hard disk and...
  9. amilapunk

    Led bulb help

    අද මම මගේ Frist LED bulb එක සාර්ථකව හැදුවා මට කියලා දෙනවද ඒක දාන්න පෙට්ටියකුයි, වොරන්ටි එකකුයි හදන විදිහ?????
  10. amilapunk

    LED Display Boards සදහා මිළ ගණන් කැදවීමයි . . . .

    LED Display Boards සදහා මිළ ගණන් කැදවීමයි . . . . LED Display Boards විකුණන අය ඉන්නවනම් මෙතන විස්තරත් එකක් මිල ගණන් දාන්න e ha sambanda wenth dewal tiyenawanam e genath daanna LED BULBS hadana upakarana kattala wala mila gannan unath kamak ne LED BULBS hadana upakarana kattala wala mila...
  11. amilapunk

    මා විසින් නිමවු මෘදුකාංග කිහිපයක් හදුන්ව

    මා විසින් නිමවු මෘදුකාංග කිහිපයක් හදුන්ව VB 6.0 භාවිතා කර මා විසින් නිමවූ මෘදුකාංග හා පරිගණක කී‍්‍රඩා කිහිපයක් මෙසේ නොමිලේ මාගේ බ්ලොග් අඩවියේ සාමාජිකයන්ට ලබා දෙන්නට තීරණය කළෙමි. මෘදුකාංග 1. Calculator 2. Loan Calculator 3. Tax Calculator 4. Stop Watch 5. Character <=> Code Converter 6...
  12. amilapunk

    Mediafire වෙනුවෙන්ම හදපු Search Engine එක

    Mediafire වෙනුවෙන්ම හදපු Search Engine එක File Sharing, එහෙමත් නැත්තං අපේ ගොනු සුරක්ෂිත කරලා තියාගන්න අන්තර්ජාලයේ ඉඩ කඩ ලබාදෙන අඩවි බොහොමයක් තියෙනවා. මින් Rapidshare, Hotfile, Megaupload, 4shared වැනි අඩවි බොහොමයක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒවාට වෙනත් අය අප්ලෝඩ් කරන චිත්‍රපට, ගේම්ස්, මෘදුකාංග, ගීත...
  13. amilapunk

    පාස්පෝට් හදන්න අත්‍යාවශ්‍ය ලියකියවිලි ම&

    පාස්පෝට් හදන්න අත්‍යාවශ්‍ය ලියකියවිලි ම& පාස්පෝට් හදන්න අත්‍යාවශ්‍ය ලියකියවිලි මොනවද?
  14. amilapunk

    අඩුම මිළට Learning packs මිළදී ගන්න ඔබත් එන්න. . . .

    අඩුම මිළට Learning packs මිළදී ගන්න ඔබත් එන්න. . . . http://sl-biz.blogspot.com/ තවත් රැසක් ළගදීම
  15. amilapunk

    How to convert EXE to SWF

    exe file swf walata convert karanna widihak kiyannakoooo
  16. amilapunk

    මට online radio එකකට facebook porfile එකක් හදාගන්න ඔනි...

    මට online radio එකකට facebook porfile එකක් හදාගන්න ඔනි... මට online radio එකකට facebook porfile එකක් හදාගන්න ඔනි... ඒත් මාක් කාරයා කියනවා ඇත්ත නමින් විතරලු හදන්න දෙන්නෙ. මොකද කරන්නේ????කොහොමද හදා ගන්නෙ මට ඔනි like දාන fan page එකක් නෙවෙයි profile එකක් හොදේ
  17. amilapunk

    Radio Boss ගැන දන්නවද?

    මට Radio Boss වලින් online radio එකක් හදාගන්න අවශ්‍යයි. මොකක්ද හොදම ෆ්‍රී හොස්ටින් එක? කොහොමද සොෆ්ට් එක සර්වර් එකට කනෙක්ට් කරගන්නේ?
  18. amilapunk

    me site eke tiyena copy protect system eka mokakda??????

    me site eke tiyena copy protect system eka mokakda?????? http://samanbandaraherath.blogspot.com
  19. amilapunk

    Adobe After effect

    mata Adobe After effect daganna oni mage PC eka PIV - 1 GB RAM - 64 VGA mokakda honda virsion eka?????? mata CS3 daganna beriweida? puluwannam weda karana Crack ekak ekka Torrent ekak dennako
  20. amilapunk

    Windowds 7 wala sinhala sub penne ne

    mage 7 eke SRT sub weda ne... But IDX sub pennanawa kohomada hadaganne?????? mama unicode demmath ekka mata neththam SRT >>>IDX wala Convert karana heti kiyala denna

    No contents