FIT (Foundation In Information Technology) කෝස් එක හදාරන්න ආසයි. . . . .
මොකද්ද කරන්න ඔනි . .???
කීයක් යනවද????
පාර්ට් ටයිම් කරන්න පුළුවන්ද????
කොහෙන්ද කරන්න පුළුවන් ????
මොනවද උගන්වන්නේ ????
ප‍්‍රශ්න නම් කෝටියයි මචංලා අහන්න. මේ ටිකට දන්න අය උත්තර දෙන්නකෝ
මොකද්ද කරන්න ඔනි . .???
කීයක් යනවද????
පාර්ට් ටයිම් කරන්න පුළුවන්ද????
කොහෙන්ද කරන්න පුළුවන් ????
මොනවද උගන්වන්නේ ????
ප‍්‍රශ්න නම් කෝටියයි මචංලා අහන්න. මේ ටිකට දන්න අය උත්තර දෙන්නකෝ
