සිංහලයාගේ මෘදුකාංග(Mega Thred-Updating)
එලකිරියට ඇවිත් ටික කාලයක් ගියත් එක්ක
ඔන්න අපිත් පටන් ගන්න යන්නේ මෙගා නූලක්
මෙමගින් අපි දන්න,ලංකාවෙ අය හදපු softwares තමයි දෙන්න යන්නේ......
ඔයාලා දන්න ඒවත් දාන්න.මතක ඇතුව ගත්ත තැන දාන්න,හදපු අයගේ තොරතුරු දාන්න.......
කාගේ කාගෙත් හොද ඒවට සලකන්න අමතක...