නිදහසේ පළමු වෙඞ්මුරය
1948 පෙබරවාරී 04 වන දින බි්රතාන්ය අධිරාජ්යවාදී පාලනයෙන්මිදී ශ්රී ලංකාව මීළගට සමරනු ලබන්නේ
65 වන සත්වත්සරය වන බැවින් එයට පූර්වයෙන් අප ජාතිය නිවහල් ජාතියක් වීමට සිදුකළ
මුල්ම වෙඞ්මුරය ගැන මින් අවලෝකනය කෙරේ.
ක්රි.ව.1796, පෙබරවාරී 16 වන දින ඉංග්රීසි පෙරදිග වෙළඳ සමාගම...