ආයුබෝවන් යාළුවනේ අද මම ඹයාලට දෙන්න හදන්නේ ඇනිමේෂන් කරන අයට හා ඉගෙන ගන්න හදන අයට වැදගත් වන සොෆ්ට් එකක් මේකේ නම Macromedia Flash 8
අපේ ගොඩක් යාළුවන්ට මෙවගේ සොෆ්ට් එකක් ඉන්ස්ටෝල් කරගන්න කැමැත්තක් නෑ. ඇයි හැම වෙලේම පාවිච්චි කරන්නේ නෑ නේ. හැම වෙලේම ඔයාලා ගැන හිතන අපි ඒ නිසාම දෙන්න හිතුවෙ පෝටබල්...