ගෙදරවත් ඉන්න නෑනෙබන්...?
පාරෙයන්න බෑ, මහින්ද...?
ටීවී බලන්න බෑ, මහින්ද...?
රේඩියෝවෙ සින්දුත් මහින්දට...?
පත්තරයක් බලන්න බෑ, හැමපිටුවෙම මහින්ද...?
අවුරුදු කන්න බෑ, ලිතෙත් මහින්ද...?
අවුරුද්දෙ දිනයක් බලාගන්න බෑ, ඒකෙත් මහින්ද...?
:growl::growl::growl::growl::growl::growl::growl:
ඔක්කොමත් හරි...