Machan la godak pati valata havasa 6.30 idala, Karant Kapala. Meka kadakappal kari vadak da?
Katiya puluvan vidiyata update karana....

Mechchara wehelath power cut da ban? Mama nam hithanne na.. Meheta nam cut ekak na.. hitapugaman yanawa.. aye enawa..
Update karanna beriwei ban.. current giya gaman okkoma save karala.. winadi 10n PC eka shut down karanna epaye


ow bnq hawasa pwr ct ekak thibuna
same here machan

Ado umba koheda??? apeth danui aweOkotama tks machan la. dan karant eka ava. ati yantan.![]()
Elakiri vage reply karata istuti yaluvane.


api bandaragama 

මචං ගම මොකක්ද කියල සඳහනක් කරලා නැහැනේ... දැන් සාමාන්‍යයෙන් උපරිම විනාඩි 12ක් වගේ තමයි කරන්ට් එක නැතිව තියෙන්නේ හදිසි බ්රේක් ඩවුන් එකකදී උනත්.... කොහොමත් විදුලි බල මණ්ඩලේ නඩත්තු කටයුතු සේරම චන්දෙ නිසා නවත්වල තියෙන්නේ... කිසිම හේතුවක් නිසා කරන්ට් එක කපන්න බැහැ එයාලට.... ඒක මණ්ඩලේ ඉහළින ආව නියෝගයක්...
ඒත් කරන්ට් ඒක නිතර යනවා නම් පොඩ්ඩක් විදුලි බල මණ්ඩලේ කාර්යාලයක් දැනුවත් කරලා තියන එක හොඳයි....
සාමාන්‍ය දවස් වල කරන්ට් එක කපනවා නම් කලින් දවසේ අනවුන්ස් කරනවා ඒ කපන පැති වල.... උදේ 8 ඉඳල හවස 5 වෙනකන් විතරයි ඒත් කපන්න පුළුවන්...
Ela mcn tks. 1hour vitara karant eka tibe na. ita kalin kipa sarayak giya. vedi vage reply karata istute yaluva

