අද සටන වැඩක් නෑ බොලව්!!!

ElaMans

Member
May 10, 2014
1,268
434
0
අද සටන වැඩක් නෑ බොලව්!!!

අද නම් මෙලෝ රහක් නෑ. ගම්මන්පිලයා බක බක ගානවා! මොහාන් සමරනායක ආයිත් ගෙන්නලා... :dull:
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    අඩෝ අන්න එකෙක් කියල උනව් කිච කරනවා කියලා... ඌම කිච් වෙලා වාගේ ........
    තාම නානවා ??
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මාස ගානකින් නාල නෑ වගේනෙ මුන් නාන්නෙ.. :lol::lol::lol::lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    wadak natte na bn. mohaan kaaraya anna arehe naanawa.. balahan ... :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol: සමරනායකයා ඉල්ලන් නෑවා.... අරුන් අරෙන් මෙහෙන් ප්‍රශ්න අහලා මුන්ව කිච කරනවලු.... අයියෝ සල්ලි...:lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    10696342_1518231291780685_2745192002890136025_n.jpg
     
    Dec 28, 2014
    763
    95
    0
    පට්ට විදියට නොන්ඩි උනේ මහින්දගෙ බත් බැලයො ටික... පොන්නම්පිලට කට උත්තර නෑ... සාහසික ප්‍රශ්න අහන්න එපාලූ :lol::lol::lol: