1. Aiden Pearce

    මන් රෑට හෙලුවෙන් නිදාගන්නේ.

    රෑට ඇග හෝදල සරමට බහිනව උදේට හෙලුවෙන්
  2. Aiden Pearce

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    Matath dennako browser ekata 😥
  3. Aiden Pearce

    මතක් කරනකොට තාම දුකයි මට

    ගනන් ගන්න එපා දරුවො ඕව ඔහොම තමා
  4. Aiden Pearce

    Whatsapp එහෙමත් uninstall කරල ටික කාලයකට disappear වුන උන් ඉන්නවද?

    අවුරුදු එකහමාරක් මුකුත් උනේ නෑ ලෝකෙ මූ උනා අපි නැති උනාට ගානක් නෑ කියල තේරුනා 😋
  5. Aiden Pearce

    මචන්ලා මට හරිම දුකයි pirate කෙනෙක් වෙන්න බැරි උන එකට

    oka wenne api paradox ekakata watenawa hamadama ekai mama podi project ekak patan gaththa idame ida thiyena thanaka podi mati geyak gahanawa podda podda welawa thiyeddi eka karaddi poddak mind eka athal wenawa
  6. Aiden Pearce

    අද අත්භූත දෙයක් උනා සිංහලු හෙනම භූතයි මේකනං

    Pora nawe thani rakine na ekita lamaya hambenna iddi amaru unoth hospital ekkan yanna mama me inne
  7. Aiden Pearce

    අද අත්භූත දෙයක් උනා සිංහලු හෙනම භූතයි මේකනං

    ලොකු තාත්ත නැතිවෙලා දැන් අවුරුදු දෙකක් වගේ වෙනව ලොකු අම්මයි එයාගෙ දුවයි තමයි ඉන්නෙ ගෙදර එයාට බබා හම්බෙන්න ඉන්න නිසා පොඩ්ඩක් එහෙ ඉන්න පුලුවන්ද ඇහුව හදිස්සියක් උනොත් වාහනේ අරන් යන්න කෙනෙක් නැති නිසා උඩ තට්ටුව හෙන පාලුයි තනිකරම හෙන අත්බූත හැගීමක් එන්නෙ. මම ඉද්දි මට තේරුනා කවුරු හරි බලන් ඉන්නව...
  8. Aiden Pearce

    NDB එකේ ස්ටාෆ් එකේ උන් පිට උන් එකක් සෙට් වෙලා කෝටි 38කට විදලාලු😧😧

    උබ ලංකාවෙ හැම බැංකුවක් එක්කම ගනුදෙනු කරනවද
  9. Aiden Pearce

    Pettiyak gatta Ponnayo!

    පෙට්ටියක් ගත්ත කිව්වම මම හිතුවෙ වැලලෙන්න පෙට්ටියක් කියල
  10. Aiden Pearce

    අර කොල්ලා මැරිලා..දැන් මේකේ වැරදිකාරයා වාහනේ ඩ්‍රයිවර්ද..?🤔

    කෙල්ලට ලියුමක් දුන්න ගත්තෙ නෑ ඊගෝ එක හර්ට් උනා පැන්න 😕😕😕 ෆකින් ඊගෝ ඉස් අ කිලර්
  11. Aiden Pearce

    Elakiri Monetization

    100k dala walatharage gedara gihin heluwen interview ekak karanna ona payment account eka active karaganna kalu kathanam amaru wei

    No contents