අපේ පවුලෙ තුන් දෙනයි මමයි අම්මයි තාත්තයි විතරයි හිටියෙ
පොඩිකාලෙ අපිට ඉන්න ගෙයක් තිබ්බෙ නෑ කුලී ගෙවල් වල හිටියෙ මාස 6න් අවුරුද්දෙන් එක එක තැන් වලට යන නිසා යාලුවො එහම නෑ ගොඩක් එකක්
අම්ම හිටපු නර්ස් කෙනෙක් බදිද්දි බලෙන් රස්සාවෙන් අයින් කරගෙන ඇවිල්ල
තාත්තත් ඔහේ එක එක ඒව කර කර ඉන්නව යාලුවො එක්ක...