1. dilan_randika

    Manike Mage Hithe

    මම හිතන්නේ මේක ලංකාවේ එතෙක් මෙතෙක් වැඩිම වීඋස් තියන video එක ! indian views වලින් නේද ගොඩ යන්න ඇත්තේ? එත් youtube monertization නැති එක මාර පාඩුවක් නේද owner ට?
  2. dilan_randika

    හෝදමු අපි හෝදමු

    ගෙදරට ගෙන හැම දෙයක්ම හෝදලා දැන් එපා වෙලා තියෙන්නේ එලොලුත් සබන් දාල හෝදනවනේ දැන් මට කියපන් උඹල දන්නා කවුරුහරි ඉන්නවද බඩු වලින් කොරෝන හදුන? එහෙමවත් හිත හදාගන්න
  3. dilan_randika

    ගෙදර සොසේජස්

    ගෙදර සොසේජස් හදපු අය ඉන්නවද හොඳට ආවද අර්ටිෆිසිඅල් මොකුත් නැතුව
  4. dilan_randika

    ඇග හෝදන එක, බ්‍රෂ් කරන එක , නාන එක

    ඇග හෝදන එක, බ්‍රෂ් කරන එක , නාන එක හැමදාම කරනවා තමඉ ඒත් මාර බෝඔරින් උඹල මේක ෆන් කරගන්න මොනාද කරන දේවල් !
  5. dilan_randika

    උමංදාව සමන්ත බද්ද හාමුදුරුවෝ

    මචන් ස්වාමින් වහන්සේගේ දනුමනම් ok බණත් super උන් වහන්සේ ගෙ වැරදි මොඅනවද බන් සමාජය කතා වෙන ? මොකක්ද ඒ දර්ශනය සරලව?
  6. dilan_randika

    ඉන්දික තොටවට්ට

    ඉන්දික තොටවට්ට දෘශ්‍ය අබාද වෙලත් මෙච්චර දැනුමක් තියෙන එක ගැන මොකද හිතන්නේ? කොහොම ලබා ගන්න ඇද්ද?
  7. dilan_randika

    ලෝකෝත්තර යහපතට දිනපතා

    ලෝකෝත්තර යහපතට උඹල දිනපතා කරන වැඩ මොනවද?
  8. dilan_randika

    Sanitizer Trusted Brand eka

    Friends Trusted Sanitizer brand eka mokakda? Bulk thiyenawada e brand eke?
  9. dilan_randika

    Corona Washing Powder

    Soap wenuwata Washing Powder(For Cloths) walin heduwath Corona Marenawa neda?
  10. dilan_randika

    daraz පොස්ටල් ශිපින්ග්

    daraz ල පොඩි පොඩි අඉටම්ස් පොස්ට් කරන්න තියෙන්නේ බන් හිතපන් මෙව්වට ශිපින්ග් ගෙවන එක පාඩු වෙන්න පුළුවන්
  11. dilan_randika

    3% කාඩ් පේය්මන්ට් චාර්ජ් EXTRA

    කඩ වලට මෙහෙම extra චාර්ජ් කරන්න බැහැ නේද ?
  12. dilan_randika

    Sl Tik TOK monetization

    Sl Tik TOK wage ewwata monetization "Ads" denne naha neda? Kochchara Subs, Views thibunath?
  13. dilan_randika

    ස්ට්‍රෙස් නැති

    ඔයාගේ ස්ට්‍රෙස් නැතිවුණ අත්දුටු ක්‍රමය මොකක්ද?
  14. dilan_randika

    ඉන්ටනට් ලොකුම ප්‍රයෝජනේ මොකක්ද ?

    උඹල ඉන්ටනට් වලින් ගන්න ලොකුම ප්‍රයෝජනේ මොකක්ද ?
  15. dilan_randika

    ක්‍රෙඩිට් කාඩ් ඇයි

    ක්‍රෙඩිට් කාඩ් ඇයි මාසේ අන්තිමට ගෙවන්න ඕනෙනේ වියදම ? එතකොට එකම වාසිය පොලි රහිත වාරික ක්‍රමයට බඩු ගන්න එකේදී විතරද?
  16. dilan_randika

    එදිනෙදා යොදා ගන්නා TIME සේවින්ග් ටිප්ස් මොනවද?

    එදිනෙදා යොදා ගන්නා TIME සේවින්ග් ටිප්ස් මොනවද?
  17. dilan_randika

    Twitter prashna tikak

    1 profile eka private welaa public Hashtag use kaloth post eka Hastag search ekata watenawada? 2 post eke "Who can comment" eka public dunnoth post eka public wenawada?
  18. dilan_randika

    Do guides get fun by foreigners

    Friends, Normally tourist guides get fun / sexual stuff with foreigners who visit Sri Lanka?
  19. dilan_randika

    Android video without voice/ sound

    How to video recording using android phone without voice, background sound or anything. just video only
  20. dilan_randika

    Full insurance during Covid

    if you don't travel much during covid due to travel restrictions etc. is it worth to do a full insurance?

    No contents