1. dilan_randika

    ගොරවන වෙලාවට plug

    ගොරවන වෙලාවට plug බිත්ති වලින් ගලවන්නම ඕනෙද?
  2. dilan_randika

    උගුඩුවො සිවිලිම

    ලොකු උදව්වක් ඕනේ friends උගුඩුවො සිවිලිම අස්සට රිංගන එක නවත්තන්න ක්‍රමයක් කියන්න
  3. dilan_randika

    Questions කුෂන් හෙඩ්සෙට්

    කුෂන් කරපු තඩි හෙඩ්සෙට් වලට වඩා Branded ෆෝන් එක්ක එන 3.5 ජැක් හෙඩ්සෙට් පට්ට Sound Quality නේ අයි ඒ ?
  4. dilan_randika

    Questions Windows 10 Virtual Desktop with 2nd Monitor

    Windows 10 wala virtual desktop daala, 2nd monitor ekata screen ekak dammama, virtual desktop maaru karana kota 2nd monitor eketh screen eka maaru wenawane 2nd monitor screen eka fix karala thiyaaganne kohomada? (2nd monitor in 'Extended' mode) Google karala Solution ekak labuna. Danata ok ...
  5. dilan_randika

    සින්ක් එකේ මූන

    සින්ක් එකේ මූන හෝදන්නේ කවුද? පිට රට උන් කරනවා එකට අපි බ්‍රුෂ් කරලා කෙලගහනවනේ බන් අයියෝඕ
  6. dilan_randika

    මගේ නොවන වොශ්රූම්

    මට මගේ නොවන වොශ්රූම් වලට ගියාම වමනෙට එනවා මේක නැති කරගන්නේ කොහොමද?
  7. dilan_randika

    අලී ebay ශ්‍රී ලංකා තැපැල්

    අලී ebay පාර්සල් ලංකාවට එන කොට අපේ SL පෝස්ටල් සවිස් එකට සල්ලි ලැබෙන්නේ කොහොමද? (ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට )
  8. dilan_randika

    චූ කරමු ෆ්ලශ් කරමු

    කොමඩ් එකට චූ කරන කරන පාරක් ගානේ ෆ්ලෂ් කරන ඒකෙන වතුර අපතේ යනවා. චුටි බටන් එක ප්‍රෙස් කරත්. මේකට වුසදුමක් නැද්ද
  9. dilan_randika

    unic power bank එකෙන් SLT 4G Router

    unic power bank එකෙන් SLT 4G Router එක power කරලා ෆුල් ටෛම් සිග්නල් ඇති තැනකින් තියල තියෙන්නේ 1 unic power bank එක දවස් දෙකෙන් දෙකට ෆුල් චාර්ජ් කරනවා . එක අවුල්ද? 2 slt tozed zlt v10 එකට අවුල්ද?
  10. dilan_randika

    කාර් ෆුල් ඉන්සුරන්ස් covid

    කාර් ෆුල් ඉන්සුරන්ස් දිව්වෙත් අඩුවෙන්. දුවන්නෙත් අඩුවෙන්. දුවන්න වෙන්නෙත් අඩුවෙන්. මේ තත්ත්ව යටතේ ඔයාල ෆුල් ඉන්සුරන්ස් renew කලාද? 3rd පාර්ටි වලට මාරු වුනාද?
  11. dilan_randika

    බල්ලෝ පපූසො තණකොළ

    බල්ලෝ පූසො ගෙන් තණකොළ බේරගන්න ක්‍රමයක් කියන්න බෙටි දානවා අරන් දාන්නන බැරි තැනම බලල (අපි බල්ලෝ පූසො හදන්නේ නැහැ. අනුන්ගේ )
  12. dilan_randika

    Broiler බ්රෝඉලර්

    Broiler Chicken 1kg = 600 Parents 1kg = 1000 I buy parents due to no 'Hormones' 1. Parents chicken yanu kumamka? 2. Parents wala hormones nadda? 3. Curry chicken yanu kumakda?
  13. dilan_randika

    concrete පොලවේ වතුර රැඳෙනවා

    concrete පොලවේ වතුර රැඳෙනවා මේකට මොකක්ද කරන්න පුළුවන් friends
  14. dilan_randika

    AL වල අමාරුම subject එක

    ලංකාවේ AL වල අමාරුම subject එක මොකක්ද? මට Chemistry
  15. dilan_randika

    Youtube video අප්ලෝඩ් කැටගරි

    Youtube video අප්ලෝඩ් කැටගරි මෙච්චරණේ තියෙන්නේ . හැම එකෙක්ම මෙව්වට සෙට් වෙනවද? උදා : Software development tutorial එකක category එක මොකක්ද? Education? Howto?
  16. dilan_randika

    AliExpress ට්‍රැකින්ග්

    Post Office එකට ආව කියන්න එක හරියටම හරිද ? ගෙදරට අවේ නැත්නම් පොස්ට් ඔෆිස් ගත්තු එවුන් ඉන්නවද?
  17. dilan_randika

    සිද්දාලේප අයෝදෙස් ආතල්

    මෙන්තොල් සහිත (සිද්දාලේප අයෝදෙස් ) ආතල් එකට නළල දෙපැත්තේ ගාන අය ඉන්නවද ?
  18. dilan_randika

    කොරෝනා සබන් කෑල්ලේ

    කොරෝනා සබන් කෑල්ලේ ගෑවිලා ඉන්න පුලුවන්ද ? සබන් කෑල්ලේ ගාවුනාම මැරෙනවද?
  19. dilan_randika

    Aliexpress සොර්ට් වැඩද හරියට

    Aliexpress සොර්ට් වැඩද හරියට price low to high දැම්මම සමහර ලෝ price ඒවා high ඒවගේ යටට යනවනේ
  20. dilan_randika

    online පාර්සල් ක්ලීන් කරනවද covid

    online පාර්සල් ක්ලීන් කරනවද covid?

    No contents