ස්පාර්ටකස් Best TV series හැබැයි මචන් 18+
මෙන්න තියෙනවා මචන්ලා මම බලපු නියම TV series එකක්.
උබල අහලා තියෙනවද ස්පාර්ටකස් ගැන.. එයා ග්ලැඩියෙටර් කෙනෙක්.
මන් හිතන්නෙ උබලා මේක බලලත් ඇති.
මේකෙ සීසන් 4ක් ආවා.
1. Spartacus: Blood and Sand
2. Spartacus: Gods of the Arena
3. Spartacus: Vengeance
4...