1. TharushiKU

    YouTube Subscribers හදාගන්න පුන්චි Trick එකක්

    ගූගල් එකෙන්ම කියනවා සබ්ලා එක්ස්චේන්ජ් කරන්න එපා කියලා හරි එහෙම නම් ඔයා දිගටම කරන් යන්න කෝ එකවුන්ට් එක බෑන් උනාම අඬන් එන්න :lol: https://support.google.com/youtube/answer/7020428?hl=en හොරු, බොරුකාරයෝ ත්‍රේඩ් දාපුවාම ඇත්ත කියන එක වැරැද්දක් කියලා හිතෙනවා නම් ඔයා මාව ඉග්නෝර් ලිස්ට් එකට දාන්න...
  2. TharushiKU

    YouTube Subscribers හදාගන්න පුන්චි Trick එකක්

    ඔය ස්ක්‍රීන්ශොට් වල කොහෙද සබ්ලා පෙන්නන්නෙ කියන්න කෝ සබ්ලා බිලියනයක් හිටියත් වැඩක් නැහැ වීව්ස් නැත්තම් සබ්ලා පේන්නත් විඩියෝ එකට එන්න ඕන, විඩියෝ එකට එන්න වීව්ස් තියෙන්න ඕන අනික ඇඩ්සෙන්ස් වල මම දන්න හැටියට සබ්ලා,ලයික්,වීව්ස් එක්ස්චේන්ජ් කරන්න හෝ සල්ලි දීලා ගන්න තහනම් දැන් ඔයාට ඕන කට්ටිය අනේ එපා...
  3. TharushiKU

    YouTube Subscribers හදාගන්න පුන්චි Trick එකක්

    මම නම් හිතන්නෙ ඔය නිකම්ම ඉන්න සබ්ක්‍රයිබස්ලා වැඩක් නැහැ කියලා අපි විඩියෝ එකක් දාපුවාම එයාලා බලන්නෙ නැත්තම්, ලයික් එකක්වත් දාන් නැත්තම් සබ්ලා ඉඳලා වැඩක් නැහැ කියලා අනික අපි ඕනම විඩියෝ එකක් සර්ච් කරලා නෙ බලන්නෙ, විඩියෝ එකට ගියාම නෙ සබ්ලා ගාන දකින්නේ සර්ච් එකේ සබ්ලා බිලියනයක් ඉන්න චැනල් එකක්...
  4. TharushiKU

    How to be a online entrepreneur

    මම කරන්නේ නැහැ, හස්බන්ඩ් කරන්නේ අපෝ අපි දාලා තියෙන්නෙ ෆොරෙක්ස් නෙමේ, බිස්නස් කියලා ලංකාවෙ කාඩ් වලින් නම් ගෙවන්න බැහැ තමා, ඒත් වෙන විදි තියෙනවා නෙ සල්ලි ගෙවන්න අනික ඉස්සරම ඉස්සර දාපු සල්ලි වලින් තවම රෝල යන්නෙ, ප්‍රොෆිට් විතරයි විත්ඩ්‍රෝ කරන්නෙ ;)
  5. TharushiKU

    Granton හොරු

    ජොබ් ඇග්‍රීමන්ට් නැති නිසා වන්දියක් නම් ගන්න බැහැ හැබැයි මේ කතාව තොග කඩේට කිව්වොත් මුදලාලි පුනක්කු බාල්දියක් නිකන් දෙයි :rofl:
  6. TharushiKU

    How to be a online entrepreneur

    ත්‍රේඩ් එකේ මෙතඩ් එක වැටෙන කල් ඉන්න අය පව් ඉතින්
  7. TharushiKU

    YouTube Subscribers හදාගන්න පුන්චි Trick එකක්

    දැන් ඔයා විඩියෝ දාපුවාම සබ්ලා ගෙ වීව්ස් වැඩිද? :shocked::love: ඔයා සබ්ක්‍රයිබ් වෙන අය අළුතෙන් විඩියෝ දාපුවාම බලනවද? :baffled:
  8. TharushiKU

    ආර්ය සත්‍යය සිහි කරමු

    ඔයා හාමුදුරු නමක් ද? :rolleyes:
  9. TharushiKU

    How to be a online entrepreneur

    මුඩුක්කු පියන් ගෙදර අම්මට කතා කරන භාශාවත් පෙන්නලා නෙ හරි ශෝක් :rofl::rofl:
  10. TharushiKU

    How to be a online entrepreneur

    මෙහෙම ත්‍රේඩ් වලින් අබ ඇටේක දෙයක් ඉගෙන ගන්න බැහැ මේකේ වෙන්නෙ අන්න අරූට සල්ලි තියෙනවා... මෙන්න උගේ කාර්.. මෙන්න උගේ ගෙවල් ගාන එක එහෙම නැතුව ඌ කරන එක ත්‍රේඩ් එක දාපු එකා දන්නෙත් නැහැ සේරම උපකල්පන විතරයි :rofl:
  11. TharushiKU

    Suddita dunna andenna LOL

    සුද්දිට අඩන්න දුන්න කියලා ත්‍රේඩ් දාලා අන්තිමට ඇඬුනේ කාටද? පොර වෙන්න ත්‍රේඩ් දාලා අන්තිමට බැනුම් ගොඩයි :rofl::rofl:
  12. TharushiKU

    How to be a online entrepreneur

    ඔයා ඇඩ්මීන්ද? නැත්තම් ඉතින් අනිත් මෙබර්ස්ලට යන්නයි ඉන්නයි කියන්න බලයක් නැහැ ඔයාට බැංකුවක උනත් තීරණ ගන්නේ මැනේජර්, අන්න ඒව වගේ තමා පියන්ට ගන්න බැහැ එහෙම තීරන :rofl:
  13. TharushiKU

    How to be a online entrepreneur

    මටත් ඔයා වගේ කෙනෙක් එක්ක සෙට් වෙන්න කිසිම උවමනාවක් නැහැ :rofl: මේක පබ්ලික් ෆෝරම් එකක් නිසා, මට ඕනම ත්‍රේඩ් එකක රිෆ්ලයි දන්න පුළුවන්
  14. TharushiKU

    How to be a online entrepreneur

    වඳින්න! මගේ නම තාප්පෙක ලියලා වඳින විඩියෝ එකක් දාන්න බලන්න එතකොට යන්නම් :rofl:
  15. TharushiKU

    සාමාන්‍ය දැනීම ටිකක්

    :shocked::shocked::shocked:
  16. TharushiKU

    YouTube videos help

    එහෙම කරන්න විදිහක් නැහැ
  17. TharushiKU

    පේපැල් එකක් හැක් උනා

    කාර්ඩ් එක අයින් කලා නම් රීෆන්ඩ් එක paypal එකට එනවා කාර්ඩ් එක අයින් කරද්දි ප්‍රොසෙස් වෙන්න පටන් අරන් නම් තිබ්බෙ දවස් 3 - 7 ඇතුලත බැංකු පොතට සල්ලි එනවා :D
  18. TharushiKU

    bank එකක saving account + TAX හෙල්ප්

    මිලියනේ පැන්නොත්ද කොහෙද :rolleyes: ටැක්ස් ගෙවන්න අදි මදි කරන්න එපා, ටැක්ස් වලින් තමා අපිට මහන්සි වෙලා වැඩ කරන ඇමතිලාට වාහන ගන්නේ :rofl::rofl:
  19. TharushiKU

    How to be a online entrepreneur

    මම ෆේස්බුක් එකේ කට්ටියට කියලා දෙන්න ගිහින් ගමකට නෑවා, ඒකයි මේකේ බබා වගේ ඉන්නෙ:rolleyes:;) සමහරු අන්තෙටම විස්තර අහලා... අන්තිමට අපිට ලැබෙන සල්ලි වලින් අපි කරන දේවල්.... කන කෑම ජාති වගේ කිසිම අදාලත්වයක් නැති ඒවත් පන්න පන්න අහනවා :rofl::baffled::rofl:

    No contents