1. TharushiKU

    How to be a online entrepreneur

    මට මතකයි GO සඟරාවෙ තිබ්බා ඊබේ එකේ බඩු විකුනන ලංකාවෙ කෙනෙක් ගෙන් බඩු සෑහෙන්න ප්‍රමාණයක් අරන්, ආවෙ නැහැ කියලා නෙගටිව් දුන්න කතාවක්. ඒ මනුස්සයා නම් ගෙවල් හොයන් ගිහින් බැනලා නෙගටිව් එක අයින් කරවන් තිබ්බා. ඔහොම මිනිස්සු කොහෙත් ඉන්නවා
  2. TharushiKU

    How to be a online entrepreneur

    ඊට පස්සෙ ඒක ඔප්පු කරන්න වෙනවා.. ඔප්පු නොකලොත් බොරු වෙනවා මම මේ ගිය මාසෙත් දැක්කා එහෙම ඇඩ්සෙන්ස් ත්‍රේඩ් එකක් සේරම කියලා දීලා පස්සෙ චෙක් වල ෆොටෝ ඉල්ලලා වලියක් ගිහින් :rofl: ඉතින් කට වහන් ඉන්න එක වඩා ලේසි වැඩක් :rofl::baffled:
  3. TharushiKU

    How to be a online entrepreneur

    XibitZ යූටියුබ් චැනල් එක දුන්නා, ඒක බෑන් වෙලා දැන් :eek:
  4. TharushiKU

    How to be a online entrepreneur

    මොන උදව්ව කලත් කමක් නැහැ අත පය කපා ගෙන ලේ වලින් ලියලා අපේ ප්‍රයිවට් බිස්නස් ලින්ක් ඉල්ලුවට දෙන්න හොඳ නැහැ ඔය ඇඩ්සෙන්ස් කරලා වෙබ්සයිට් ලින්ක් දෙන... යූටියුබ් කරලා චැනල් එක පෙන්නන... ෆොරෙක්ස් කරලා ප්‍රොෆයිල් දෙන... අයට ඔය උදව් ගන්න අයම අන්තිමට පිටට පිහියෙන් අනිනවා :baffled:
  5. TharushiKU

    How to be a online entrepreneur

    කියලා දෙන්න ගියොත් ඉතින් සියළුම ඒවා කියන්න වෙනවා නෙ, එතකොට නිකම්ම එපා වෙනවා. දැන් මම කිව්වොත් ඇමසෝන් වලින් බඩු විකුණන එක ලාබයි කියලා මම රෙජිස්ටර් වෙන හැටි විකුනන අයිටම්ස් ඒවා වලට දාන ෆොටෝ අයිටම් ඩිස්ක්‍රිප්ෂන් එක ඒවා තැපැල් කරන හැටි තැපැල් ගාස්තු රීෆන්ඩ් දෙන හැටි ප්‍රොෆිට් මාර්ජින් එක වගේ...
  6. TharushiKU

    How to be a online entrepreneur

    ෆුල්ටයිම් ;)
  7. TharushiKU

    වැඩකරන තැන එකපාර වහන්න යන්නේ (උදව් )

    මාසෙක පඩි දෙනවා, මාස තුනකට කලින් දැනුම් දෙන්න ඕන මාසෙක පඩිය නොලැබුනොත් හාර්ඩ්වෙයා අයිටම් ටිකක් හරි ගෙදර ගෙනියන්න බලන්න :P
  8. TharushiKU

    Suddita dunna andenna LOL

    දැන් කොහොමද ඒ කෙල්ල ඔයාට දුන්න පේමන්ට් ටික චාර්ජ්බෑක් කලාම? :rofl::baffled:
  9. TharushiKU

    How to be a online entrepreneur

    මගේ හස්බන්ඩ් Online කරන්නෙ ෆොරෙක්ස් විතරයි ගොඩක් වෙලාවට මේ අය කරන්නෙත් ෆොරෙක්ස් වෙන්න ඇති ඉගෙන ගෙන කලොත් ඒකෙන්ම සැනසිල්ලෙ ජීවත් වෙන්න පුළුවන් කියන එකට හොඳම උදාහරනේ අපි :D;)
  10. TharushiKU

    RedLine Tech horu

    මාතර ඉඳලා ඔය තරම් දුර කඩේකින් ගත්තෙ ඇයි? මාතර කඩේකටම කියලා ගත්තා නම් කැඩුනම මාරු කරන්න ලේසියි නෙ
  11. TharushiKU

    wifi ස්පීඩ් කරන්නෙ කොහොමද

    කට්ටිය අඩු වෙලාවකට යන්න :rolleyes::P
  12. TharushiKU

    ආණ්ඩුව හැරෙන තැපෑලෙන් වන්දි දෙනවා

    අඩුවෙනවා නෙමේ ඇමතිලාට ගහන්න සල්ලි නැති වෙනවා සල්ලි දැක්කම ඇමතිලා නලියනවා ඒවා සක්කුවට වැටෙන කල් ඒක නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙන එක හොඳයි කාලකන්නි ඇමතිලාට යනවට වඩා
  13. TharushiKU

    ආණ්ඩුව හැරෙන තැපෑලෙන් වන්දි දෙනවා

    වන්දි දුන්නොත් ඒ සල්ලි යන්නේ ඒ මිනිස්සුන්ට වන්දි නොදුන්නොත් ඒ සල්ලිත් යන්නේ ඇමතිලා ගෙ සාක්කුවට ඔයා වැඩියෙන් ආස ඒ සල්ලි මැරුන මිනිස්සුන්ට යනවටද? ඇමතිලාට යනවටද?
  14. TharushiKU

    YouTube Subscribers හදාගන්න පුන්චි Trick එකක්

    මමත් බලන් ඉන්නවා ඔයා දාන කල්
  15. TharushiKU

    පේරාදෙණිය RAG සීන් එක ගැන

    එක එක අවලම් ගෑනුන්ට ජාතක වෙච්ච කාලකන්ණිට රැග් කරන්න නෙමෙයි නෙ ළමයි කැම්පස් එවන්නෙ? ඇයි අළුතෙන් එන ළමයින්ට කන්න බොන්න දුන්නෙ උඹේ අප්පාද? උබට මානසික ලෙඩක් තිබ්බා නම් ඒකට බෙහෙත් ගනින් බෙහෙත් ගන්න බැරි නම් එල්ලිලා මැරියන් අහිංසක ළමයින්ව රැග් කරන කාලකන්නින්ට හෙණ ගහන්න ඕන
  16. TharushiKU

    $1 දවසකට ලේසියෙන් හොයමු

    $1ක්වත් තවම ඔන්ලයින් හොයපු නැති කෙනෙක්ට පටන් ගැනීමක් විදිහට හොඳයි Rep + ;)
  17. TharushiKU

    නිදාගෙන ඉන්නකොට

    රෑට තෙල් කෑම කන්න එපා, පිරිත් කියලා නිදා ගන්න

    No contents