1. TharushiKU

    බස් එකේ යන කෙල්ලෙක් ටෝක් කරන්න?

    පස්සෙන් ආවට වැඩක් නැහැ.... මම ගෑනු කිචාලට කැමති නැහැ මම දාන පෝස්ට් QUOTE කර කර පස්සෙන් ආවට වැඩක් නැහැ
  2. TharushiKU

    බස් එකේ යන කෙල්ලෙක් ටෝක් කරන්න?

    ඒ ගෑනු ළමයාගෙ කොල්ලා කොහොමත් ඉස්සරාට ඔයාට ඇන්නා පැන්නා පාරක් දෙයි. අන්න එදාට ත්‍රේඩ් දාන්න එපා ඇනල් බ්ලීඩ් එක නවත්ත ගන්න බෙහෙත් අහලා එහෙම තමුන්ට අක්කලා නංගිලා නැතුව ඇති නෙ? ඉන්නවා නම්, ආසද උන් ගෙ මගුල් කැඩෙනවාට? අඩුම ගානේ අම්මෙක් හරි ඉන්නවා නෙ? ආසද කවුරු හරි අම්මට ඇනලා පනිනවාට? බල්ලෙක් නොවී...
  3. TharushiKU

    Windows 7 Only 9mb

  4. TharushiKU

    Job එකකට යන්න සුදුසුම වයස ?

    මේවා බැංකුද? ෆිනෑන්ස් කොම්පැනි කියන්නෙ බැංකු නෙමේ :rofl: NTB මොන බ්‍රාන්ච් එකේද යාලුවා වැඩ කරන්නෙ?
  5. TharushiKU

    සල්ලි තියෙන මීහරකුන්

    ඔව්, ඔහොම ගොන්නුන්ට එහෙමයි කරන්න ඕන :rofl:
  6. TharushiKU

    සල්ලි තියෙන මීහරකුන්

    අපරාදේ රෝද හතරේ හුළං යවන්න තිබ්බෙ :P
  7. TharushiKU

    Job එකකට යන්න සුදුසුම වයස ?

    මොන බැංකුවෙද? එයාලා ඩිග්‍රී වලට ස්ටඩී ලීව් ඉල්ලලද? සල්ලි වලට පෙරේත වෙලා ස්ටඩී ලීව් ඉල්ලලා නැද්ද? බැංකුවේ විස්තර එවන්න, මම ගිහින් අහන්නම් එයාලා ගෙන් :D
  8. TharushiKU

    Job එකකට යන්න සුදුසුම වයස ?

    ඒක නම් බොරුවක්, ඒලෙවල් වලින් ගන්න අයට සතියට දවස් 2ක් නිවාඩු දෙනවා ඉගෙන ගන්න වැඩ වලට. බැංකු වලින් තල්ලුව දෙනවා වෙන තැන් වලට වඩා. ප්‍රයිවට් නම් ගොඩක් වෙලාවට මැනේජර්ලා පෞද්ගලිකව හොට දානවා ඔය ඩිග්‍රී වලට :rofl:
  9. TharushiKU

    film and tv shows බාන්න මෙන්න link

    SlooOOOOOOOOoooW :baffled:
  10. TharushiKU

    Job එකකට යන්න සුදුසුම වයස ?

    18 තමා සුදුසුම වයස, ඊටත් කලින් පුළුවන් නම් තවත් හොඳයි :D
  11. TharushiKU

    කරන්ට් ප්‍රශ්නයක්

    බැට්‍රියෙන් ස්ටාර්ට් කරලා ඒක ගලවලා අයින් කරනවා දිගටම කරන්ට් එක එනවා ඒක ඇත්ත ක්‍රමයක් :)
  12. TharushiKU

    eyawa yalu kragnna widiyak aith

    ඔයාට එයාව හොයා ගන්න ඕන නම් එයාගේ ස්කෝලේ එයාගෙ වයසේ ගෑණුළමයෙක් ගෙන් අහන්න විස්තර ඒ පාරේ අය ගෙන් අහන්න, හොයන්න බැරි වෙන්නෙ නැහැ රූම් ගියා නම් එතන පොතේ ඒ ළමයාගේ විස්තර ඇති, ඒවා බලන්න
  13. TharushiKU

    eyawa yalu kragnna widiyak aith

    සල්ලි නැත්තම් ලව් කරන්න එපා, අඩුම ගානේ තමන්ගේ සල්ලි මට්ටම ගැලපෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න රූම් නෙමේ බැඳලා ළමයි ඉන්න ගෑනුත් වෙනස් වෙනවා:baffled:
  14. TharushiKU

    podi ekata sport.

    Aquajogging
  15. TharushiKU

    මේ පොත හොයල දෙන්නකො පුතී

    ඒක නම් නැහැ මේකෙත් 10000ක් තියෙනවා www.knowquiz.com/doc/10000_questions.pdf

    No contents