1. TharushiKU

    ගම්පහ ලිං කපන්නෙ කවුද

    හැම පායන කාලෙටම මෙහෙමද? නැත්තම් මේ අවුරුද්දෙ විතරද මෙහෙම උනේ
  2. TharushiKU

    කොන්ක්‍රීට් දොර ජනෙල් උළුවහු

    හොරු එහෙම ඉන්න පැත්තක් නම් කොන්ක්‍රීට් තමා හොඳම ග්‍රිල් එකත් එක්කම එන ජනෙල් උළුවහු දාන්න පුළුවන් නම් තවත් හොඳයි සරනේරු දාන්න ලී කැලි තියෙනවා එක පැත්තක උඩ ඉඳන් යටට
  3. TharushiKU

    ඇන්ඩ්රොයිඩ් දන්නා උන් එන්න - කස්ටම් rom

    https://www.google.com/search?q=HTC+butterfly+3+rom
  4. TharushiKU

    කෝල් එකක් ගත්තම ad එකක් වැටෙනව phone එකේ

    රොම් එකක් කියන්නෙ ඔපරේටින් සිස්ටම් එකක් හොඳ රොම් එකක් දාපුවාම ඔය වැඩක් නැති ඇප්ස් මුකුත්ම එන්නෙ නැහැ ශොප් එකෙන් තමා දා ගන්න වෙන්නෙ
  5. TharushiKU

    කෝල් එකක් ගත්තම ad එකක් වැටෙනව phone එකේ

    ඇප් එක අයින් කරන්න කම්මැලි නම් ශොප් එකකට දීලා අළුතෙන් රොම් එකක් දා ගන්න හැබැයි ඇප් එක අයින් කරන්න සල්ලි යන්නේ නැහැ... රොම් දාන්න සල්ලි යනවා
  6. TharushiKU

    ශනුදි එක්ක නෝන්ඩි උන අනිත් එකා නේද මේ ?

    මම මැසේජ් කරලා ඇහුවා එයා පොලිසියේ ඇන්ට්‍රි එකක් දානවා කිව්වා ලෝයර් එක්ක ගිහින් :baffled:
  7. TharushiKU

    Sampth Bank???

    :rofl:
  8. TharushiKU

    ශනුදි එක්ක නෝන්ඩි උන අනිත් එකා නේද මේ ?

    https://www.google.com/search?q=inurl:metro-uk.com+%22cocaine%22 ඒ සයිට් එකේ තියෙන්නෙ ඔක්කොම කොකේන් නිව්ස් වගේ :P:lol:
  9. TharushiKU

    ශනුදි එක්ක නෝන්ඩි උන අනිත් එකා නේද මේ ?

    ඒ නිවස් එක තියෙන්නෙ ඒ සයිට් එකේ විතරයි :P:rolleyes:
  10. TharushiKU

    SAITM සටන වතුරේ ගියේ ඇයි

    ඔය ඔක්කොටම වඩා පාරවල් බ්ලොක් කරන් වර්ජන කරන්න ගියාම රජයේ කුහකයෝ ටික නිකම්ම එපා උනා
  11. TharushiKU

    KFC delivery

  12. TharushiKU

    KFC delivery

    අවම 250 ඕඩර් එකක් වෙන්න ඕන ඔය මැක්ඩොනල් එකේ විෂ වලට වඩා KFC එකේ කෑම දාස් ගුණයක් හොඳයි අනික චිකෙන් කිව්වම චිකන්ම තමා, අරව මේවා මික්ස් කරලා නැහැ :rolleyes:
  13. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    LK වීඩියෝ වීවස් 10,000ට වගේ $1ක් එන්නෙ
  14. TharushiKU

    [Offer] Selling bitcoin/ alt coin in sri lanka

    Upload a clear photo of National ID card with all 4 corners visible. (or passport picture page with your name) ඔයාට තවම ඒ සයිට් එකේ ෆීඩ්බෑක් නැහැ නෙ? ඔයාගෙ ෆෝන් නම්බර් එකක්වත් දාලා නැහැ නෙ? :rofl:
  15. TharushiKU

    සිරීපාදෙ යන්න HELP!!

    හැටන් ඉඳන් නල්ලතන්නියට 1800ක් වත් ගන්නවා කට්ටිය සල්ලි දාලා යනවා නම් ඉතින් එක්කෙනාට 600 නිසා ගානක් නැහැ:rolleyes:

    No contents