හිත පාලනය කරගන්න

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
හිත පාලනය කරගන්න

1.මට මගේ හිත පාලනය කරගන්න ඕන මචන්ලා. negative feelings හිතට එනව. මම තනිවෙලා කියල හිතෙනවා.එහෙම වෙලාවට දුකත් හිතෙනවා.මට නොදැනිම තමයි මේ negative feelings හිතට එන්නෙ.මම එහෙම වෙලාවට වෙන මොකක් හරි ගැන හිතන්න try කරනවා. මේක දවස පුරාම වෙන දෙයක් නෙවෙයි.මම වැඩට ගියාම එතන ඉන්න එවුන් එක්ක fun එකේ ඉන්නවා. එතකොට අරවගෙ මනස්ගාත හිතට එන්නෙ නැ.
මම හිතුවෙ භාවනා කරන්න කියල. එතකොටවත් මෙ වගේ පිස්සු විකාර හිතට එන එක අඩුවෙයි කියල හිතෙනව. උබල එක ඩිගට භාවනා කරල එකෙන් ලැබුනු results තියනවද. ආනාපානස්තියද කරන්නෙ.

2.අනික තමයි මම සාමානයයෙන් silent ඉන්න කෙනෙක්.වැඩි කතා බහක් නැ. මට ඒකත් එක විදිහක පර්ශ්නයක්. මොකද වැඩි කතාවක් නැති නිසා සමහර අය හිතන්නෙ මම හෙන ආඩම්බර එකෙක් කියලා.මම දැන් හිතලම පොඩ්ඩ පොඩ්ඩ කට්ටියත් එක්ක කතා කරනව. ඒත් කතාකරන්න දේවල් හිතට එන්නෙ නැ. මට කෙල්ලෙක් එක්ක කතා කරන්නත් හෙන ගේමක් ඩෙන්න ඕන අනිත් කොල්ලො වගෙ නෙවෙයි. මම වැඩට යන්න පටන්ගත්ත දවසෙ ඉදල එකෙ ඉන්න කෙල්ලොත් එක්ක ටික ටික කතාකරන්න පටන් ගත්ත. මට තෙරුනා මම බය වෙලා වගෙ ඉන්නෙ නැතුව උන් එක්ක කතා කරාම උනුත් කතාවට එනව කියල.මට මේක තව improve කරගන්න ඕන. උබල සාමාන්යයෛන් මොනාද කතා කරන ටොපික්ස්.

ගැලපුමක් නම් නැ. හිතට එන ටික කොටල දැම්ම. උපදෙසක් පුලුවන්නම් දෙන්න
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
uba introvert kenek wenna ati mchn.Be yourself hemoma ehemai kiyala uba ehema wenna one ne.terumak nethuwa kiyawanawata wada silent inna eka godak hodai,etakota prashna adui..negative feeling ena ewa nawatanna be,negative feeling awath ewa feeling widiyata accept karala ganan ganne nethuwa inna ekai karanna one.
 
wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
uba introvert kenek wenna ati mchn.Be yourself hemoma ehemai kiyala uba ehema wenna one ne.terumak nethuwa kiyawanawata wada silent inna eka godak hodai,etakota prashna adui..negative feeling ena ewa nawatanna be,negative feeling awath ewa feeling widiyata accept karala ganan ganne nethuwa inna ekai karanna one.

ow machn mata therenawa. mata eka accept karannai amaru. mama ekai mama hithalama tika tika katha karanna patangatte. tika tika wenas sennai baluwe bn
 
Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    anduwata banninna tharam mata danumak na bn owa gana

    mama kiwee ban kathaa karannath deyak naha kiyala dalaa thibunanee.issara mama th ohomayy.monaa hari kiyawanna kath ekka hari.aneka ban okkoma minissu minissu ekka katha karanna karanna thamaa eyala gana watahimak enne.kiyamanak thiyanawa ne onaa gonekuta buddhimathek wage inna puluwan eyaa kathaa nokana thak.

    minisu kawuda adura ganna ee ayath ekka katha karanna.

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    mama kiwee ban kathaa karannath deyak naha kiyala dalaa thibunanee.issara mama th ohomayy.monaa hari kiyawanna kath ekka hari.aneka ban okkoma minissu minissu ekka katha karanna karanna thamaa eyala gana watahimak enne.kiyamanak thiyanawa ne onaa gonekuta buddhimathek wage inna puluwan eyaa kathaa nokana thak.

    minisu kawuda adura ganna ee ayath ekka katha karanna.

    thanks machan
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    1. හැමවෙලේම බිසී වෙන්න බලාහං.. යාලුවෝ හොයාගනින් ගොඩාක්...... ෆ්‍රී වෙලාවට යාලුවෝ එක්ක ජෝක් කරහන්....

    2. යාලුවෝ හොයාගනින් තනියම ඉන්න එපා... මොනවා හරි කියෝපන් ඕප දුප හරී.... උබට වගේ නෙමේ මම හම්බේ... ( මම කොච්චරවත් බැනුම් අහනව, මහා සක්කිලි කටක් කියලා.. කට ඇරියොත් දහදුරා කතාවක් කියන්නේ කියලා...
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    1. හැමවෙලේම බිසී වෙන්න බලාහං.. යාලුවෝ හොයාගනින් ගොඩාක්...... ෆ්‍රී වෙලාවට යාලුවෝ එක්ක ජෝක් කරහන්....

    2. යාලුවෝ හොයාගනින් තනියම ඉන්න එපා... මොනවා හරි කියෝපන් ඕප දුප හරී.... උබට වගේ නෙමේ මම හම්බේ... ( මම කොච්චරවත් බැනුම් අහනව, මහා සක්කිලි කටක් කියලා.. කට ඇරියොත් දහදුරා කතාවක් කියන්නේ කියලා...

    :angry::angry::angry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Ape school eketh hitiya wadiya katha karanne nathi ekek.anthimata u math ekka fit una.u magen bonna purudu una:rofl:eta passe tikak hadila awa u.
    Ubata eta wada hoda advice ekak labei.
    Jaya wewa:)