හරියටම හරි
මම ඉස්සර ගැණූ ළමයි එක්ක කතාවත් කළේ නෑ. මට නිකන් ලැජ්ජයි බයයි වගේ:rofl:
අපේ පන්තියෙ හිටපු කෙල්ලො හිතල තිබුනෙ මම මහා උද්දච්ච එකෙක් කියලා
AL ඉවරවෙලා වෘත්තීය පාඨමාලා ටිකක් කළා. ඒවායින් මට කෙල්ලො එක්ක කතා කරන්න තිබ්බ බය නැතිවුනා. දැන් මට හොද යාලු කෙල්ලො ටිකක් ඉන්නවා :D