1. Nisanka_Xtreme

    ~.:|Colombo Fashion Week 2011|:.~

    ලස්සන වෙන්න උත්සාහ කොරන එක නම් හොදයි. :P ඒත් ඒක මුවාවෙන් ඇදුම් වල පෘෂ්ඨික වර්ගඵලය අඩුවෙන එක තමයි අවුල :confused:
  2. Nisanka_Xtreme

    SINGERS computer. HELP NEED!!!

    padui machan.. ookata thawwa 10k dala ubata core i3 ekak set kara ganna puluwan. dan atom nam outdated
  3. Nisanka_Xtreme

    ළහිරු ගේ

    ළහිරුගෙ මොන සිංදුවෙද බං තේරුමක් තිබුනෙ
  4. Nisanka_Xtreme

    නතාෂාට_වෙච්චි_දේ :D

    :yes: අන්න ඒක තමා අවුල බං
  5. Nisanka_Xtreme

    Anusha Rajapaksha New Photos Collection ...

    :lol::lol: how sad a good life goes bad :confused:
  6. Nisanka_Xtreme

    ZTE ZXDSL 852 modem win 7 wala wedado

    මම දන්න විදියට නම් වැඩ කරන්නෙ නෑ මචෝ
  7. Nisanka_Xtreme

    Muslim ekek maara Prashnayak ehuvane

    ඇයි බං ඔය ඕන තරම් වෙන සත්තු ඉන්නෙ. උන් උපදිනවා මිනිස්සු වෙලා. සත්තු වද වෙන එකත් මේකට සම්බන්ධ ඇති
  8. Nisanka_Xtreme

    ~ආදරයේදී~ඔබ~පරිත්‍යාගශීලීද?~

    සිරාවට මචන්. සිරාවටම දුක හිතෙනව මේක ඇහුවම :(
  9. Nisanka_Xtreme

    Your Mobile Phone ~~

    NOKIA 3220 ගත්තෙ 2005 දි මේක ගන්නකොට රු 14500 ක් උනා හිහි :lol:
  10. Nisanka_Xtreme

    What Are The TV Shows You watch every week?

    mona channel ekeda ban mewa yanne ?
  11. Nisanka_Xtreme

    My Girlfriend

    සිරා කතාව. දැන් හැදෙන videos නම් අමු චාටර්. ඕකට ගියොත් ඉතින් බාගෙට තමයි මචන් ඇදුම් අන්දවන්නෙ :frown:
  12. Nisanka_Xtreme

    My Girlfriend

    අපොයි මචන් ඕක නම් හරියන්නෑ ඕක තමයි ආරම්භය. උබේ කෙල්ල උබට නැතිවෙන්නත් පුලුවන් :eek: ‍උබේ gf නරකයි කියලා මම අදහස් කරන්නෙ නෑ. එත් හිතල බලන්න. දැන් කාලෙ වෙන දේවල් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ
  13. Nisanka_Xtreme

    Urgent Network HELP requried

    machan. හැම pc එකේම netmeeting හරිගස්සලා ,ඔක්කොම pc වලින් ඔයාගෙ main pc එකට netmeeting හරහා call එකක් දීල බලන්න
  14. Nisanka_Xtreme

    Best OS

    win 7
  15. Nisanka_Xtreme

    Urgent Network HELP requried

    Netmeeting use karanna :P Run eke > type " conf " n enter
  16. Nisanka_Xtreme

    කෙල්ල වෙනුවෙන් කොච්චියට බෙල්ල තියනවද?

    මෙයා මගුලක් කතාකරනව :lol:
  17. Nisanka_Xtreme

    කෙල්ල වෙනුවෙන් කොච්චියට බෙල්ල තියනවද?

    නෑ. මගෙ කෙල්ල එච්චර අවාසනාවන්ත නෑ(තාම කෙල්ලෙක් නෑ :lol:)

    No contents