මචන් මම විජය පරිගනක සගරවෙ දක්ක ලප් එක නිතර ප්ලුග් කරගෙන වඩ කරන එකලු හොද. ඒත් සතියකට දෙතුන් වරක්වත් 20% වඩා අඩු කරල චාර්ජ් කරන්න ඕනලු. මොකඩ ඔක චර්ගෙ වෙද්දි අතිවෙන්න ආරෝපන චක්කරයක්ලු ඒක නිතර ක්රියත්මක වෙන එකෙන් බටෙරියේ ආයු කාලය වඩි වෙනවලු. ඒත් හොදටම (0%) බටරිය බහින එක අන්තිම නරකයිලු. එහෙම උනොත්...