1. pitastharaya

    ඇන්ටික් කඩයක මරණයක්

    මේක ඊයේ රෑ 10.00 ට ITN එකේ පෙන්නුවා.ඩවුන්ලෝඩ් කර ගන්න විධියක් නැද්ද?
  2. pitastharaya

    JVP එක්ට ජයවේව

    කීයක් දුන්නද මෙක දාන්න.තුට්ටුවට ආත්මය විකුණන්න එපා බං
  3. pitastharaya

    ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය

    මහ මැතිවරණය කමං සූං කලිං
  4. pitastharaya

    ඩයනා ගමගේ හොරා කෑ කෝටි ගණන් මහජන මුදල් ගෙවන්නේ කව්ද?

    ඒ ගෑනිට ගෙවපු වැටුප් අය කළ යුතුයි
  5. pitastharaya

    මෙන්න සන්නස්ගලගේ කෙරුවාව

    කට වාචාල අමනයෙක්.ගෝලයන්ගෙ ඔලු කෑව
  6. pitastharaya

    කවුද බන් මේ රොහාන් පෙරේරා??

    පොරගෙ ජරා වැඩත් තිබුණු බවක් පෙනෙනව .ගොඩක් අය මැරුණු නිසා ඒව කියන්නෙ නෑ
  7. pitastharaya

    ඩොලරය බැසීම මාරයි නේද

    උන කියනො,තොපි අහන් ඉන්නො. ඕක ඔහොම නම් අපිට දැනෙන ආර්ථික වෙනසක් වෙන්න එපයි.
  8. pitastharaya

    මෙදාපාර ජනපතිවරණයත් නෑ. මහ මැතිවරණයත් නෑ?

    අපි පොම්නයො නම් උන්ට එහෙම පුලුවන් .
  9. pitastharaya

    අනේ දිලිත් එක්ක මොන සංවාදද - අනුර

    දිලිත් වගේ පොන්සියෙක් ව ලොකු කරන්න ඕන නම් නෑ-3
  10. pitastharaya

    playboy

    කෙළිලොල්
  11. pitastharaya

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරේ no country for old men එකේ විදියටද?

    ලසන්ත කියන්නෙ රනිල් ස ගෙ හොඳ ම යාලුව.එයා හරි වෙලාවට මිනීමරු රාජපක්සලට දඬුවම් දෙයි
  12. pitastharaya

    ඇගේ උෂ්ණේ වැඩියි

    වතුර බීපන් ගොඩක්.හොඳ ම බොහෙත
  13. pitastharaya

    මේ තට්ටය ඩිලීටත් එක්ක සෙට් වෙලා සුපිරි ගේමක් ගහනව ගුපියනේ ..

    සිමෙන්ති ගොඩනැගිලිවලින් මිනිසුන්ගෙ හිත් ධාර්මික කරන්න බෑ
  14. pitastharaya

    කෙහෙලිය හරිනම් එල්ලල මරන්න ඕන නේද බන් ?

    ඔවු.ලංකාව හදන්න නම්, දුෂණය තහවුරු කරන් මිනිසුන් ඉදිරියේ උන් නිරාවරණය කරල. එල්ලා මරන්න ඔන
  15. pitastharaya

    ටින්මාළු ආනයනය නවතී

    සැමන් ගෙදර හදන එක හරිම සරල ලාභ වැඩක්
  16. pitastharaya

    මරණයක් ගොඩ අරන් දුෂණය කරලා.

    ගනිකා ව්‍යාපාරය නීතිගත කරමු
  17. pitastharaya

    🛑BREAKING🛑 ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි? මහ ඡන්දයක් අත ළඟ? 😱

    මුන් කාටවත් දැන් බලය ගන්න ඕන නෑ.NPP එක නවත්වන්න ඕන

    No contents