ණයට සල්ලි දෙනවා, ණයකාරය මගආරිනවා, ණයට දුන්න ගත්තා කියල කිසිම සාක්කියක් නෑ ,
ණයට දීපු මිනිහා ලියුමක් යවනවා මගෙන් ගත්ත ලක්ස දහය නැවත ගෙවන්න කියල
පස්සේ ණයකාරය ලියුමක් එවනවා මන් ගත්තේ දහදාහයි කියලා , දැන් වැඩේ හරි ලිකිත සාක්ෂි තියෙනවා ණයට දීපු එක ගැන
මේ කතාව මේ නුලට අදාල නෑ :rolleyes: