1. Thilina123

    Need a Good Divorce Lawyer In Panadura Area

    Ajith P perera
  2. Thilina123

    හැමෝම පුල පුලා බලන් හිටපු NISSAN MAGNITE සිංහල review ඵක අාවෝ...😍👍

    ඉන්දියාවේ උන්ට උන් සාර්ථකයි කියල කියන්නේ ජීප් එකක් පැද්දම , ඒකනිසා ජීප් වගේ වාහන (වගේ ඒවා හොදේ ) එහෙ හදනවා. අපිටත් ඒව අකමැත්තෙන් උනත් ගන්න වෙනවා
  3. Thilina123

    ලක්ස 110 හයිබ්‍රිඩ් කාර් එකක් ?

    මේ වාහනේ ගැන මොකද හිතන්නේ ? Nissan note E-power 110 වගේ ගෙන්න පුළුවන් අපේ උන් ගන්න හදන්නේ Toyota raize එකයි Yaris එකයි විතරයි නේ 1200CC E-power, 85k W motor එකක් තියෙන්නේ ජපානේ manufacture ගේ website බැලුවොත් raize එකට වඩා වැඩි value එක.
  4. Thilina123

    පෝලිම් යුගය නැවතත්.....

    කෝටියක් කුඩු කරගන්න පෝලිමේ
  5. Thilina123

    Suzuki Fronx polima

    ඔව්, ජපානේ company එකෙන් විකුණන ගානටත් වඩා ගණන් වැඩි auction එකේ
  6. Thilina123

    මාල උස්සන්න ගිය කාන්තාව කාපු කෑම.🛑😅

    CCTV නැත්නම් මුදලාලි රිමාන්ඩ්
  7. Thilina123

    mu ganja gahalada bun

    තනිකර ප්‍රෝඩාව මුගේ තියෙන්නේ, උට ඕනේ දේ කරගෙන තියෙන්නේ දැන් අපි අයින් වෙලා පයින් යමු පුති ... සින්දුව ඇවිත් බලෙන් ඇඟේ හෙපෙන්නේ නැතිවෙන්න
  8. Thilina123

    Suzuki Fronx Club - Preorders for Alpha 2025 From AMW

    මන් මේක බලන්න ගියා , ඇත්තටම advance pay කරනවා කියල හිතන් ගියේ Facebook එකෙයි You tube එකෙයි comment review බලලා. බැලුවම set උනේ නෑ . මන් baseline කලේ දැන් පදින GP 1 එකත් එක්ක. ගන්න එකේ මොකක් හරි වෙනසක් තියෙන්න ඕනේ නේ , මොකක් නැතත් බ්‍රෑන්ඩ් නිව් කියල හිත හදාගන්නත් පුළුවන් එත් 1. windscreen...
  9. Thilina123

    Suzuki Fronx Club - Preorders for Alpha 2025 From AMW

    These 2 points are worrying me 1. Tight Rear Headroom & Poor Visibility "Very very low rear head room." Several Reddit users report discomfort, especially if you're over 5'10″—“tall people should avoid Fronx” The rear window is small and slanted, reducing outward visibility; the interior...
  10. Thilina123

    Suzuki Fronx Club - Preorders for Alpha 2025 From AMW

    3 reasons not to buy Maruti Fronx Don't watch the video, but read the comments 🥰
  11. Thilina123

    ආණ්ඩුවේ අලුත් අධ්‍යාපන ප්‍රතිපත්තිය හදපු 25 කමිටුව හෙළිවෙයි ! මහාචාර්යවරු 1යි- අනිත් සේරම බිස්නස්කාරයො 😱

    දැන් කවුද හොද ? පැපිලියානේ හාමුදුරුවෝද ඉන්න ඕනේ ? රස්සාවල ඉල්ලුමට ගැලපෙන්න ළමයින්ට උගන්නන්න ඕනේ
  12. Thilina123

    මෙහෙම යනකොට සත්තු එන්නැද්ද? අවදානමක්?

    ගලක් ගහලා එළවලා උබේ ගමන ගියානම් ඉවරයි නේ
  13. Thilina123

    Vitamin D check karaganilla

    ලංකාවේ ගොඩක් එවුන්ගේ අඩුයිලු. දොස්තර කිව්වා ඔක බලන්න 15දාහක් වියදම් කරන්නේ නැතුව ඒ සල්ලි වලින් vit D බොන්න කියලා . සල්ලි ගොඩක් තියේනම් විතරක් බලන්න කිව්වා
  14. Thilina123

    Boycott Revello milk chocolate |Old price vs New price | !

    අපි නම් චෝකොලට් එක ගත්ත කෑවා , සුද්දොන්ට එහෙම බෑ , උන්ට ඕනේ මේක කොහෙද පැලවුනේ , කොහෙන් ගත්ත වතුරද දැම්මේ, වැඩකලේ ලමයිද මහා එවුන්ද ? උන්ට පඩි කියක් ගෙව්වද ? වගේ දේවල් නිසා වෙන්න ඕනේ ගණන් ගියේ
  15. Thilina123

    Boycott Revello milk chocolate |Old price vs New price | !

    හ්ම්ම් ... දුප්පත් පොඩි එවුන්ට සිනි, කිරිපිටි , රසකාරක , දුබුරු පාට කුඩු , සෝය තෙල් , පාම් තෙල්
  16. Thilina123

    Boycott Revello milk chocolate |Old price vs New price | !

    මොකක් හරි marketing ජිමික් එකක් කියලත් හිතෙනවා

    No contents