බෞද්ධ සහෝදරයන් වෙත
අද එළකිරි එකට මොකද වෙලා තියෙන්නේ ,ඇයි මෙතරම් අන්ය ආගමිකයන් ගැන වෛරයකින් පසු වන්නේ පහුගිය දවස් වල ඉස්ලාම් දහමට පවා අපහස වෙන විදියේ ත්රෙඩ් දකින්නට තිබුනා නමුත් අපි ඒවාට පිළිතුරු නොදුන්නේ නිකන් නැති ප්රශ්න ඇති වන නිසාය .
එම ත්රෙඩ් දාන උන්ගේ ප්රධානම උපක්රමය වන්නේ ඉස්ලාම් හෝ...