මචංලා කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්නෙ ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්. (සල්ලි උදව් නෙවෙයි) මං අදුනන කොල්ලෙක්ගෙ අම්මට බඩේ පිළිකාවක්. මහරගම රෝහලේදි කියල තියෙනවා, රෝග ලක්ෂණ පෙන්නුම් කරද්දි පරක්කු වැඩියි, සැත්කම් වලින් උනත් සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ කියල. බටහිර ක්රමයට අනුව එන්නතක් දෙන්න පුලුවන්ලු, ඒත්...