"The quick brown fox jumps over the lazy dog"
එදිනෙදා ටයිපින් වැඩ වලදි අපි පාවිච්චි කරන font file එකක් විවෘත කරගත්තොත් දකින්න තියෙන වාක්යයක් තමයි "The quick brown fox jumps over the lazy dog" කියන්නෙ. ඕන තරම් දැකල ඇති. ඒත් ඇයි ඕකට ඔය වාක්යයම දාන්නෙ? ("අපිට පාන් ද බං, මොකෝ අපි ඕක ටයිප්...