උබට බය හින්දා කෙල්ල කියන්නනේ නැතුව ඇති.
එයාට privacy 1 දෙන්න. පිට යන කෙල්ල කොහොම කරත් පිට යනවමයි.
password පැත්තකින් තියපන්කෝ උබ මොකටද ඒකිට photos upload කරන්න දෙන්නේ නැත්තේ.
ගොඩක් කෙල්ලෝ FB 1 chat කරන තැනක් කියලා තමා හිතන්නේ. මොකෙක්හරි හායි කිව්වම reply කරනාවා.
කොල්ලෝ විදියට අපි දන්නවනේ මොකද...