social media කිව්ව්වම අපි FB නේ මුලින්ම මතක් වෙන්නේ . FB ආපු මුල් කාලේ වගේනම් ඕකක් කරගන්න තිබ්බ. දැන් fake account හැමතෙනම.
face to face යන එක හොදයි. ඕකට ඉතින් මුලින්ම රට යන්න වෙයි. මෙහෙ ඉදන් ඕක කරන්න බෑ.
මටත් ඉස්සර japan කෙල්ලෙක්ව set කර ගන්න පොඩි අස්සවක් තිබ්බ. :D