මමත් මේ ලගදි medical එකක් ගත්තා කුරුණෑගලින්. (මගේ driving licence එක renew කරන්න)
පුළුවන් තරම් උදේ යන එක තමා හොද. පට්ට සෙනගක් ඉන්නේ . හැබැයි අපිට සෙරෙප්පු ගලවන්න කිව්වේ දනිස්සගවට කලිසම නවාගෙන යන වෙලාවේ විතරයි.
මතක ඇතිව පෑනක් අරගෙන යන්න. කන්නාඩි use කරන අය ඒවත් අරගෙන යන්න. හොදටම ඒවා check කරනවා.