1. arrow__

    ගනින් මචං බය නැතුව

    හලන්ඩ් කිරි පට්ට රසයි. උණු වතුරට දාපුවම කැටි ගැහෙන ගතිය වැඩියි. අල වතුරෙන් පොඩ්ඩක් දිය කරලා පස්සේ උන්වතුර දාපුවම හරි. හයිලන්ඩ් වැනිලා ice cream එක තරම් එක වැනිලා ice cream එකක්වත් මට set වෙන්නේ නෑ .
  2. arrow__

    Job Help

    හම්බවෙන පලවෙනි එකට යන්න . bond එකක් sign කලේ නැත්තම් වෙන එකකට මාරු වෙන එක අවුලක් නෑනේ. (sign කලත් අයින් වෙද්දී ගානක් ගෙවන්න වෙයි.)
  3. arrow__

    BOC Internet Banking

    මේ හුයන්න මට තේරෙන්නෙත් නෑ බන්. එපා වෙනවා. customer care කතා කරලා ගේම ඉල්ලනන හැදුවේ. එකත් වැඩ නෑ. මොන බුරුවා මේ web interface එක හැදුවද මන්දා :angry::angry::angry::angry::angry:
  4. arrow__

    කාර් එකක් ගන්න උදව් - අවංකවම

    මචන් panda ගන්න හිතන්නවත් එපා. මල ජරාවක්. alto හරි march එක හරි ගන්න.
  5. arrow__

    Kadden kiyanne kohomada

    :yes::yes::yes:
  6. arrow__

    අර්ඩුයිනෝ උදව්වක්

    මම නම් ඔය ගැන දන්නේ නේ මචෝ. මේ පොරගේන්වත් අහලා බලන්න https://www.youtube.com/user/98765432129398/videos
  7. arrow__

    LOku help ekak one (Job ekak)

    ඔතන ටික කාලයක් ඉදලා experience එක 1year වත් හදා ගන්න. ඊට පස්සෙ වෙන එකක් හොයා ගන්න. මෙහෙම seen එකක් තියනවා -> IT වල එකම තැන ඉන්න එකට වඩා ජොබ් මාරු කර කර තමුන්ගේ skills හදාගෙන යන අය මාර විදියට earn කරනවා. අවුරුදු කිපයක් ඔහොම සෙල්ලම දාල තමුන්ගේ අර්ථික මට්ටම හොදට හදා ගත්තට පස්සේ , marry කරලා...
  8. arrow__

    රිමෝට් ට්‍රක්

    පට්ට . youtube channel එකටත් subscribe පාරක් දැම්මා
  9. arrow__

    Need for Speed Payback

    එහෙමත් එකක් තියේද. කාලෙකින් game play කරේ න මචෝ...
  10. arrow__

    🍄 Tharu Bogoda

    ගල මදි
  11. arrow__

    TV from Mydeal.lk

    order එක දාන්න කලින් අහලා බලන්න warranty claim කරගන්නේ කොහොමද කියලා. made in කොහෙද කියලා බලන්න. godak ඒවා made in India ඒවා ගන්න හිතන්නවත් එපා. ඇයි ඔයා ඕකෙන් ගන්න යන්නේ. දම්රෝ , අබාන්ස්, singer , softlogic වගේ එකකින් අතපත ගලා ගනින්කෝ
  12. arrow__

    Daraz.lk හොරු

    මේවට අපේ youtube Chanel කරන එවුන් වග කියන්න ඕනා. මම සුපිරි බඩුවක් ගෙනාවා කියලා market කරනවා. අපේ එවුනුත් ඒවා විස්වාස කරනවා.
  13. arrow__

    සිංහල භාෂාව

    :D
  14. arrow__

    Daraz Marketing..........

    deal dala tiyana hema site 1ma ohoma tama
  15. arrow__

    2-3M අතරේ ජපන් කාර්,ජීප්

    Honda eke gear box issue ekak gena godak aya kiyanwa. maath hoyala hoyala vois 1 gatta 2004 model year.
  16. arrow__

    abans එකේ හා softlogic එකේ බඩු කොලිටි කොයි shop එකේද

    made in koheda kiyalat balanna. dekema service ekanam hodai
  17. arrow__

    උපදෙසක් ඕනේ..

    ඇයි ඕක ලියාපදිංචි කරන්නේ. එහම කරාම බදු ගෙවන්නත් වෙනවා නේ. මම මේක ගැන හරියට දන්නේ නේ මේකේ දන්නා කෙනෙක් කියලා දෙවි. ගෙදර පොඩි ෂොප් 1 දාන හින්දා මම හිතන්නේ ලොකු අවුලක් වෙන එකක් නෑ. FB එකෙන් promt පාරක් දාපන්. එන පුද්ගලයා දිහා බලලා තමා උබට SW crack එවා දාන්න වෙන්නේ.
  18. arrow__

    doctor කෙනෙක් channel කරන්න

    machan doctor Padeniya mama danna taramin inne lama rogawala snayu sambanda ewata. hariyatama danne ne. hebai doc niyamayi. doc ena Chanel center 1 hoyagena ahala balanna
  19. arrow__

    cataract surgery cost

    oya koheda inne. ape amma Kurunegalin kale. 50k witara giya. lens eke quality ekata gaana wenas wenawa.

    No contents