කකුලක් පිට කකුලක් දමා ගෙන ඉන්න එක අප කවුරුත් නිතර යොදාගන්න ඉරියව්වක්’ මේක හිතල ඇති කරගන්න ඉරියව්වක් නොවෙයි’ දිගු වෙලාවක් එක තැන ඉන්න විට නිරායාසයෙන්ම එහෙම ඉරියව්වක පිහිටන්න අප කවුරුත් පෙළඹෙනවා’
සමහර පුංචි පුංචි දේවල් අප නොසිතන බලපෑමක් අපේ සමස්ත සෞඛ්‍යයට ඇති කරනවා’ මේ කකුලක් පිට කකුලක් දමා ගෙන ඉන්න එක ඉරියව් සම්බන්ධ ප්රමාණිතක විද්වතුන් පවසන ආකාරයට අපේ සමස්ත සෞඛ්‍යයට ඇති කරන බලපෑම හොඳ එකක් නොවෙයි’ අපි බලමු මේ සිරිත නිසා අපේ සෞඛ්‍යයට ඇතිවෙන බලපෑම කවරාකාර එකක්ද යන වග
කොන්දෙ අමාරුවට මුලක්..
කකුලක් පිට කකුලක් දමා ගෙන ඉන්න ඉරියව්ව සාමාන්‍ය ඉරියව්වක් නොවෙයි’ මේ නිසා ශ්‍රෝණි අස්ථී ඇදීමකට ලක් වෙනවා’ වෙසෙසින්ම කටී කශේරුකාව ආසන්නයේ ආතතියක් ඇති කරන්න මේ පිහිටීම හේතු වෙනවා’ මේ නිසා කොන්දෙ අමාරුකම් ඇති වෙන්න පුළුවන්’ දැනටමත් කොන්දෙ අමාරුවෙන් පීඩා විඳින කෙනෙක් නම් එය වර්ධනය වෙන්නත් මේ පිහිටීම හේතුවක්’
රුධිර පීඩනය ඉහළ නංවනවා
කකුලක් පිට කකුලක් දමා ගෙන ඉන්න එක නිසා රුධිර පීඩනය ඉහළ නැංවෙනවා’ කදදා ඡරුිිමරු ඵදබසඑදරසබට නම් ස`ගරාවෙ පර්යේෂණ වාර්තාවකින් මේ බව මොනවට පැැදිලි වෙනවා’ රුධිර පීඩනය ගන්නෙ පාඨාංක දෙකකින්’ සංකෝචන පීඩනය හා විස්තාරන පීඩනය වශයෙන්’ කකුලක් පිට කකුලක් දමා ගෙන ඉන්න එක නිසා විස්තාරන පීඩනය
පාඨාංක හතකිනුත් සංකෝචන පීඩනය පාඨාංක දෙකකිනුත් ඉහළ නැංවෙනවා’
ඔබේ පාදවල තිඛෙන රුධිරය නැවත හදවතට පැමිණීමේදී එය සිදුවන්නේ ගුරුත්වයට එදිරිවයි’ කකුලක් පිට කකුලක් දමා ගෙන ඉන්න විට මේ ආකාරයට රුධිරයට හදවත කරා පැමිණෙන්න වැඩි ප්‍රතිරෝධයක් සැලසෙනවා’ ඉතින් මේ නිසා රුධිරය ඉහළට තල්ලූ කරන්න අමතර පීඩනයක් යොදන්න සිද්ධ වෙනවා’ එය තමයි වැඩිවෙන රුධිර පීඩනය බවට පත් වෙන්නෙ’
නහර ගැට ගැසීමට හේතුවක්
නහර ගැට ගැසීම නොහොත් අපස්ථීත ශිරා කියන්නෙ ශිරා ඉදිමී” විශාල වී රත්පැහැ ගැන්වීම රෝග ලක්ෂණ ලෙස ප්‍රකට කරන ඇතැමුන් පීඩාවට පත් කරවන රෝගයක්’ මෙහිදී සිදු වන්නේ පාද වල සිට ඉහළට රුධිරය ගැලීම නොහොත් ශිරාගත සංසරනයට බාධා ඇති වීම’
බත්කෙණ්ඩ” කලවා ආශ්‍රිතව නහර ගැට ගැසීම් සුලබව දැකිය හැකියි’ මෙහි අපස්ථීත තත්ත්වයට පත් නොවුණු එහෙත් මූලික අවස්ථාවේ පවත්නා රුධිර සංසරනයේ අවහිරතා ස්පයිඩර් වීන්ස් යනුවෙන් හඳුන්වනවා’
සමහරුන්ට පවුල් පසුබිමත් එක්ක දායාදයක් විදිහට මේ නහර ගැට ගැසෙන රෝගය උරුම වෙන්න පුළුවන්’ දිගු වේලාවක් හිටගෙන ඉන්න අයට මේ අපස්ථිත ශිරා තත්ත්වය ඇති වෙනවා වැඩියි’ මේ විදිහට හේතු ගොඩක් තියෙනවා නහර ගැට ගැසෙන්න’ එයට දිගු වෙලාවක් කකුලක් පිට කකුලක් දමා ගෙන ඉන්න එකත් හේතුවක් විය හැකි බව වාහිනික වෛද්‍යවරුන් හඳුනාගෙන තිඛෙනවා’ කකුලක් පිට කකුලක් දමා ගෙන සිටීමෙන් රුධිර ගමනාගමනයට බාධා පැමිණෙනවා’ රුධිර ගමනාගමනය අවහිර වෙනවා’ ශිරා සැකැස්මට අනූව ඒවායේ ඇති කපාට වල රුධිරය එක්රැස් වෙනවා’ ඉහළට ගමන් කිරීම දුර්වල වෙනවා’ එතැන ඉදිමෙනවා’ අපස්ථීත තත්ත්වය වර්ධනය වෙනවා’
ස්නායුක ආපදා ඇති වෙන්නත් පුළුවනි
මේකට හේතු වෙන්නෙත් ශිරාගත රුධිර සංසරනය දුර්වල වීමම තමයි’ මේ නිසා සයටික් ස්නායුවේ ශාඛාවක් වන පෙරොනියල් ස්නායුව මත අමතර බරක්” පීඩනයක් ඇති වෙනවා’ ස්නායුවක් තෙරපීමට ලක් වුණාම එතැන හිරි වැටීමක් ඇති වෙන්න පුළුවන්’ වේදනාවක් ඇති වෙන්න පුළුවන්’ මේ නිසා ඒ ආශ්රිත පේශි වල තාවකාලික පේශි බිඳ වැටීමක් වුණත් වෙන්න පුළුවන්’ මූලික වශයෙන් මෙයට බලපාන්නෙ ස්නායුව තෙරපීමෙන් දුර්වල වීම’ කකුලක් පිට කකුලක් දමා ගෙන දිගු වෙලාවක් ඉන්න නිසා මේ ආකාරයේ ස්නායුක හානි වුණත් සිදු වෙන්න පුළුවන් බව හඳුනාගෙන තිඛෙනවා’
කකුලක් පිට කකුලක් දමා ගෙන ඉන්න එක අපත් නොදැනිම කරන අනිච්ඡානුග ක්‍රියාවක්’ ඒත් ඉහත කී කවර හෝ තත්ත්වයකින් පීඩා විඳින කෙනෙක් ඉන්නවා නම් ඉහතින් දැක්වූ කාරණා මතක තියාගන්න එක හොඳයි’ ඉරියව් ජීවිතයට හරිම වැදගත්’ ඉරියව් වල ඇතිවන වැරදි ඇතැම් වෙලාවට ජීවිතයේ මහා වරද්දා ගැනීම් බවටත් පත් වෙන්න පුළුවන් නිසයි මෙහෙම දැණුවත් වීමක් ප්‍රයෝජනවත් වන්නේ’
අප වැඩි දෙනෙක් නිවැරදි ඉරියව් ජීවිතයේ පවත්වා ගන්නේ නෑ’ ඒත් නිවැරදි ඉරියව් වලට අනුගත වෙනවා නම් එයින් වාසි රැසක් අත්පත් වෙනවා’ මේ වෙලාවෙ හරියට වාඩි වෙන හැටි විතරක් ඉගෙන ගනිමු’ හරියට පුටුවක වාඩි වෙන හැටි ගැන දැණුවත් වෙන්න” පහත වීඩියෝව නරඹන්න’

REP+
good