1. D

    ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,200කින් වැඩි කිරීමට ඉල්ලයි.

    නිල් පාට එක නේද?අද ගත්තා එකක් 1500යි... 1200ක් එක සැරේ වැඩි කරන එකක් නෑ... 2000වත් කරයි හැබැයි.
  2. D

    ත්‍රිපෝෂ

    ඔව්... ඒ දෙකම එකම වගේ තමා... අනික් එව්වා සැහෙන්න වෙනස් රහයි... ඒක තමා... ෆ්‍රෙෂ් මිල්ක් ට්‍රයි කරල බලන්න ඕන... ------ Post added on 1633120747
  3. D

    ත්‍රිපෝෂ

    thriposha onima ne..... ගෝලාකාර හැඩයට සාදා........... ------ Post added on 1633104394 බලන්න ඕන පොඩ්ඩක් ට්‍රයි කරලා ------ Post added on 1633104424
  4. D

    ත්‍රිපෝෂ

    ෆ්‍රෙෂ් මිල්ක් කොහොමද දන්නෑ.... රන්පෝෂ කියල එකකුත් තිබ්බා නේද ------ Post added on 1633102300
  5. D

    ත්‍රිපෝෂ

    ඒක නම් දන්නෙ නෑ..ඒකත් මේ වගේම තමා රස.... ඔව් බං....කාල බලපංකෝ....පොල් වලට වඩා වෙනස්... ------ Post added on 1633102159 යකෝ... ගස්ලබුත් එහෙම කනවද?මං කාලම නෑ එහෙම.... ------ Post added on 1633102195
  6. D

    ත්‍රිපෝෂ

    ඔය එහෙං මෙහෙං හම්බෙනව බං... මරුවට තියෙයි... ------ Post added on 1633100183
  7. D

    ත්‍රිපෝෂ

    ත්‍රිපෝෂ වලට කිරි පිටියි සීනියි දාල උණු වතුර වලින් කවලං කරල කකා හිටිය කලිං සමහර වෙලාවට.... කිරි පිටි ප්‍රශ්න හිංද කන්න බැරි උනා එහෙම කාලෙකින්.... කිරි පිටි වෙනුවට ආදේශකයක් නැද්ද?
  8. D

    කෑම පාලනයට ටිප්ස්

    සීනි,තෙල් නවත්තපං... බිංදුවටම නවත්තපං.... එක්කෝ සති දෙක තුනක් කුඩු ගහපන්... කිලෝ 10ක් 15ක්විතර අඩු වෙයි ....
  9. D

    කෑම පාලනයට ටිප්ස්

    ඇයි මචං උඹ කෑම පාලනේ කරන්නේ?
  10. D

    Open university degree

    mama nam karanna giya... hari giyema ne... set wechcha un tika hariyata set uneth ne...kana bona ekekwath ne.. full time study nam aulak nethi wei... eka sem ekak wage gihin damala gahala nikan hitiya... 2016 wage
  11. D

    කුඩු බිස්නස්

    kudu nam thiyenawa ban.. patta ganan eth.. kalin 600ta gaththa kella dan 1500 withara wela.. badu demand.. kawalam
  12. D

    Covid වැක්සින් HELP | Urgent

    eee ethakota gedara wena aya kauruth eliyata yannewath nedda machan? ona karana badu muttu ehema okkoma order karala genna gannwada? ow...phi gena ahanna.. ohe widala iwarai nam wena moh ekak hari set karaganna puluwan wei
  13. D

    Covid වැක්සින් HELP | Urgent

    eh umbata sure ekatama kiyanna puluwanda ban november wenakan eliyata yanna ona wenne ne kiyala??????pattane ohe PHI gen poddak ahala balanna...eya ok nam wena thenakin hari gahaganna puluwan wei...
  14. D

    අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල ඉහළට දැමීමට සැරසේ..

    unta withrak arinawa nam kamak ne ban.... ratatama ara ganna wela thiyenne
  15. D

    කෙලවීමට හේතු

    අනිත් වුන්ට උදව් කලා - කෙලඋනා e unata kela wenna udaw gaththa unge sambandayak ne
  16. D

    මට මෙහෙම දෙයක් හිතෙනව - ආනන්ද මහ රහතන් වහන්සේට

    E senaseema windinnethuwa eka gena hari idea ekak ganna amarui apita
  17. D

    මට මෙහෙම දෙයක් හිතෙනව - ආනන්ද මහ රහතන් වහන්සේට

    Ehema danne ne ban... piliwelak kiyana eken adahas kare marga pala labana widihata hitha harigassa ganna eka...
  18. D

    අවසාන භෝජන සංග්‍රහය

    හාල්මැස්සන් කරවල වගේ එව්වා ෆ්‍රිජ් එකේ දැම්මට අවුලක් නැද්ද බං?
  19. D

    මට මෙහෙම දෙයක් හිතෙනව - ආනන්ද මහ රහතන් වහන්සේට

    Ow...neththan budun wahanse genama awadanaya yomu karagena hiti hinda niwan awaboda karaganna hitha piliwelak karaganna beri wennathi...

    No contents