Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
D
ඉස්සෙලම කෙල්ල උඹේ ශුක්රානු දැකල කියපු දේ මොකද්ද
අද කිව්වා "කෝ මගෙ සුදු මහත්තයව බලන්න ඕන" කියලා....
darkhair
Post #61
Oct 6, 2021
Forum:
ElaKiri Talk!
D
සර්ප හොල්මන :-O ghost
හුටා.... අප්ඩේට් කරන්නවත් වයිරස් ගාඩ් එකක් නැතෝ..... මං විහිලුවක් කරේ..
darkhair
Post #26
Oct 6, 2021
Forum:
ElaKiri Talk!
D
සර්ප හොල්මන :-O ghost
යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නෑ බොලං... එවන්නෙයි කියපං ඕන පිල්ලියක්... ආපිට කපල යවනව වින කල ඇදුරා/ඇදුරී හොයං... ඔන්ලයින් යවන්නේ.... උඹට එව්වොත් මට ෆෝවර්ඩ් කොරාපං... 😎😎😎
darkhair
Post #23
Oct 6, 2021
Forum:
ElaKiri Talk!
D
සර්ප හොල්මන :-O ghost
ඒකට තමයි බොලං දර හැවක් දපන්න වෙනව කිව්වෙ.... තොපිලට මෙව්ව විහිලු.... කවුද තොපේ ගුරා? ඔඩ්ඩි මස්සිනාගෙන් අහගන්ටෙයි කියපං මේ darkhair පරම්පරාව ගැන.... යකෝ මුත්තප්පගෙ නිදන් කැඹුරුමෙන් අත්දුටු සත්ත මෙව්වා....
darkhair
Post #21
Oct 6, 2021
Forum:
ElaKiri Talk!
D
සිංහලයේ පද බෙදීම
භාවිතය අනුව තමයි බං ගොඩක්ම... වත්,මත්,මය,මුවා,තර,තම.... මං හිතන විදිහට එකක්වත් කියන එක තමයි ගොඩක් අය භාවිතා කරන්නේ.... එකක් වත් කියන එක නිවරදි නම් බලවත්,රූමත්,ලෝහමය,දැවමුවා,සුලුතර,ආදිතම.... මේ ඔක්කොම දෙකට වෙන් කරල ලියන්න ඕනි....
darkhair
Post #10
Oct 6, 2021
Forum:
ElaKiri Talk!
D
සර්ප හොල්මන :-O ghost
ඇත්තටම සර්ප ඝන ශීර්ශ දැහැනෙන් බන්දනය කරල නම් උඹ කිව්ව ටික මදි...ඔය ටිකෙන් බේරෙයි නව නීල දැහැනෙන් බන්දනය කරල නම්... මං දැන උගත් සාත්තරේ හැටියට නම් දෙගාත බිල්ලක් දෙන්නම වෙනව.... පාට පහක කුකුලෙකුයි එක නැට්ටේ දෙහි ගෙඩි 3කුයි හොයා ගෙන දර හැවක් දපන්න වෙයි... හරියටම සිද්දිය කියපං වැඩේ කරගන්න ඕන්නම්...
darkhair
Post #16
Oct 6, 2021
Forum:
ElaKiri Talk!
D
BREAKING NEWS: පැන්ඩෝරා ගැන හොයන්න ජනපති නියෝග කරයි...
උන්ගෙ චන්ද පදනමට වැඩිපුර බලපාන්නෙ ඒකිගෙන්ද?ඒකිගෙ මිනිහගෙන්ද?නැත්තන් වෙන එකෙක්ගෙන්ද කියන එක මත තමා බං.... උන්ට අවාසි අඩුම වෙන තාලෙට,තවත් වාසියක් වෙන විදිහකට ඕක විසඳෙයි... අපේ උනුත් හුරේ කියයි... හොඳට මතක තියාගනිං... "ස එක්ක සෙල්ලම් බෑ "... 😂😂😂
darkhair
Post #52
Oct 6, 2021
Forum:
News and Updates
D
BREAKING NEWS: පැන්ඩෝරා ගැන හොයන්න ජනපති නියෝග කරයි...
ekek dennekwa hari waradi karaya karai ban...(kiyanna be eth wililejjawak nethi un hinda...) ethkota eka uluppala pennala chanda sehena ganak nawa ganna puluwan.... "api nedekam nosalaka yukthiya itu kara" kiyala.... oka itu karana widihe sarthaka bawaya kohoma weida danne ne....
darkhair
Post #20
Oct 6, 2021
Forum:
News and Updates
D
BREAKING NEWS: පැන්ඩෝරා ගැන හොයන්න ජනපති නියෝග කරයි...
aparade oka kiyanna ochchara kal ganne..kamituwak dala ekenuth thawa ganak gaha gaththa hakine...
darkhair
Post #13
Oct 6, 2021
Forum:
News and Updates
D
සිරි රජ සිරි ෆිල්ම් එක
උඹේ අර අසල්වැසි ප්රේමෙන්ද? මීට වඩා වීඩියෝ කොලිටි එකක් බං බැලුවේ තියේද කියල... :rolleyes::rolleyes::rolleyes: ------ Post added on 1633460683
darkhair
Post #4
Oct 6, 2021
Forum:
Movies TV and Radio
D
පොල්කටු ඔන්ටපනර්
නෑ බං ... පොල් කට්ට පිරෙන්න හුජ්ජ කරන්න පුලුවන්ද කියල බලන්න වෙන්නැති
darkhair
Post #14
Oct 5, 2021
Forum:
ElaKiri Jokes
D
සිරි රජ සිරි ෆිල්ම් එක
සිරි රජ සිරි ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියෙන කෙනෙක් එවන්නකො පුළුවන් නම්.... යු ටියුබ් තියෙන එක එච්චර කොලිටි නෑ වගේ...
darkhair
Thread
Oct 5, 2021
Replies: 8
Forum:
Movies TV and Radio
D
නිරූපමා යටිමඩි ගහපු ඩොලර් මිලියන 160 හෙවත් රුපියල් බිලියන 35 කින් කරන්න පුළුවන් පුදුම හිතෙන දේවල් 5 ක් - බන්දුලට යවමු
puluwan uparima widihata hema ekama horakama karanawa ban... othana list eketh nama nathi un thawa keeyak adda lankawema.. kalakanni
darkhair
Post #6
Oct 4, 2021
Forum:
ElaKiri Talk!
D
Kaputek kaputek
Ow..ekane unwa winodeta athi karanna thahanam...
darkhair
Post #6
Oct 4, 2021
Forum:
ElaKiri Talk!
D
පුටු රත් කරන රජයේ අතිරික්ත සේවකයින් විශ්රාම ගන්වමු!
ඊටත් වඩා බලපාන්නේ මචං චක්රලේඛ ....
darkhair
Post #6
Oct 4, 2021
Forum:
ElaKiri Talk!
D
තමා ගවයෙකු යැයි විශ්වාස කරන බෝඇන්ත්රොපි රෝගය - Boanthropy
උන්ට මොකක් හරි අරමුනක් තියෙනවනෙ බං... මුන්ට එහෙම මුකුත් නෑ වගේ... කාල රෙනව විතරයි වගේ... පව්...
darkhair
Post #21
Oct 4, 2021
Forum:
ElaKiri Talk!
D
3.5mm headphone jack නම් සාපයක්
අහන සිංදුවෙ හැටියට රෙදි නැති වෙයි කොයි වෙලේක හරි....
darkhair
Post #12
Oct 4, 2021
Forum:
ElaKiri Talk!
D
3.5mm headphone jack නම් සාපයක්
සින්දුව ස්ටොප් වෙන්නෙවත් නැද්ද බං මුකුත් එහෙම අවුලක් ගියාම?
darkhair
Post #2
Oct 4, 2021
Forum:
ElaKiri Talk!
D
Sky 2021 - චිත්රපටයක පසුබිම් කතාව
2000ට නම් කලින්... අහල නෑ ඒත්... කොච්චර කැප කිරීම් කරපු මිනිස්සුද මේ....
darkhair
Post #25
Oct 4, 2021
Forum:
ElaKiri Talk!
D
Sky 2021 - චිත්රපටයක පසුබිම් කතාව
ඒ කවුද බං? එයාව දන්නෙ නෑනෙ...
darkhair
Post #23
Oct 4, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom