රොහිත සතියකට කලින් කිවෙ ගගනගාමියෙක් කියලා නෙද? කොහෙද බන් අවුරුදු 3 ඩිග්රි තියෙන්නෙ එවාට. අනික ඔලෙවල් ෆෙල් වෙච්ච උන්ට.
අනික වු කියන විදියට උ නෙමෙයි ලන්කාවෙ එකම එකා එරො ස්පෙස් ඉන්ජිනියරින්ග් ඉගෙන ගන්න. එට කලින් ඉගෙන ගත්ත වුන් හිටියා. උන් ලන්කාවෙ නෙමෙයි රට ඉන්නෙ. හෑබෑයි පට්ට වියදමක් යනවා ඔකට. මන්...