1. TharushiKU

    මට ජීවිතයේ කිසි සන්තෝසයක් දැනෙන් නෑ

    අලුත් ක්ලාස් එකකට යන්න එතන කොල්ලෝ කෙල්ලෝ එක්ක හිනා වෙලා කෑ ගහලා ඉන්න එතකොට ඕක හරි යයි :)
  2. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    උදව් කරන්නෙ අහන කෙනාව අන්තිමටම බලුම කරලා නෙ අනික මම දැක්කා එයා වෙන අයගේ විඩියෝ රිපෝර්ට් කරනවා කියලත් මෙතන දාලා තිබ්බා :baffled:
  3. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    අඬන්නත් මොළයක් ඕන නේ අනේ ප්‍රස්නේ කියන්නෙ තමන් මොන තරම් චාටර් උනත් ඒ මනුස්සයට දැනෙන්නෙ නිකම් එයා දිනුම් වගේ :lol:
  4. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    අර යූසර් නේම් එකේ දෙවෙනි "ල්" යන්න වෙනුවට "ලු" යන්න දාන් ආවා නම් තවත් ගැලපෙනවා :baffled::P
  5. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    තනියෙන් කියවන්න දුන්නම ටිකකින් යනවා අර අපිත් මොනා හරි කිව්වම තමා පිස්සුවෙන් දොඩවන එක වැඩි වෙන්නෙ :)
  6. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    වෙන කවුරු හරි වෙන්න ඇති මම නම් ලෙස්බියන් නෙමේ ඒක නිසා එයා එක්ක ලව් කරන්නේ නැහැ :baffled:
  7. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔව් ඔව් කිසිම හේතුවක් නැතුව පස්සෙන් එලවන් ඇවිත් කියෝන අසහනකාරයෙක් කියලා මටත් තේරිලා තියෙන්නෙ :lol:
  8. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    කුණුහර්ප කතා ඇහුවම ඉතින් රණ්ඩු වෙන්න තමා වෙන්නෙ :baffled::rofl:
  9. TharushiKU

    Airport_එක_වටේ_උන්ට_වතුර_නැද්ද?

    එයාපෝර්ට් එක නිසා නෙමේ අර බහුර්දීන්ද මොකාද එකා ගස් කපන නිසයි වහින් නැත්තෙ
  10. TharushiKU

    XibitZ ko?

    එහෙම තමා එවන්නේ නැතුව රිපෝර්ට් කල නිසා බෑන් කලා කියන්නෙ නැහැ :rofl:
  11. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔන්න ඕකයි මමත් චැනල් එක නොකියන්නේ අන්තිමට රණ්ඩුවක් උන ගමන් කට්ටිය ක්ලික් කරන්න පටන් ගන්නවා :baffled:
  12. TharushiKU

    SAITM එකට විරුද්ධ නෑ

    මෙතන මැති ඇමතිලා නැහැ නෙ අඩුම ගානේ ෆේස්බුක් එකේවත් දැම්මා නම් එහෙම
  13. TharushiKU

    The ladyboy pageant of Thailand

    :lol::lol:
  14. TharushiKU

    SINHALA MOVIES

    :D;)
  15. TharushiKU

    XibitZ මහතා

    එයා දැන් එන්නෙම නැත්තම්, ෆෝන් නම්බර් එක දන්නෙත් නැත්තම් මේ පෝල් එකේ රිසාල්ට් එක මොකක් උනත් එයා එන එකක් නැහැ නෙ :eek:
  16. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඇවිත් ඇවිත් $264ක් ඇවිත්... කලින් මාසෙ $53ත් එක්ක මේ මාසේ විත්ඩ්‍රෝ කරන්න පුලුවන්;)

    No contents