1. TharushiKU

    Help Wordpress + booking.com

    https://ycs.agoda.com/en-us/SignUp/ මේක හොඳයි බුකින්ස් එකට වඩා :D;)
  2. TharushiKU

    හොල්මං

    උඩට..
  3. TharushiKU

    mage type akta kella nahane komad mewa kragnne mn

    කොල්ලා නිකම් පෙරේතයා වගේ කැතට, හිඟන්නෙක් වගේ අතේ සතේ නැතුව, බූරුවෙක් වගේ ඉගෙන ගන්නේ නැතුව ඉඳලා අන්තිමට ඔහොම කෙල්ලෝ හොයන එක නම් නොවෙන වැඩක් :rofl:
  4. TharushiKU

    හයි ක්ලාස්

    ඇප්ලිකේෂන් කිව්වම නිකම් NASCAR රේසින් වගේ නෙමේ :baffled: ඔය ගම් වල කඹ අදින්නත් ඇප්ලිකේෂන් පුරවනවා :rofl: මතක විදිහට ගිහාන් කියලා කෙනෙක් තමා ඕගනයිසර් හිටියේ :rolleyes:
  5. TharushiKU

    හයි ක්ලාස්

    හයි ක්ලාස් 02-09-2017 09:50 PM nodanna car gana puka denna gihin nikan gu una neda? ha ha ha කොන්දක් තියෙනවා නම් නම දාලා රෙප් කපපන් :rofl::rofl:
  6. TharushiKU

    හයි ක්ලාස්

    කිව්ව තමා ඇප්ලිකේෂන් එකත් පුරවලා, පස්සෙ රිජෙක්ට් උනේ :baffled:
  7. TharushiKU

    BTC Dropping ! 952$ now

    So many verifications
  8. TharushiKU

    BTC Dropping ! 952$ now

    Hmmmm... So how you buy BTC? How exchange to USD?
  9. TharushiKU

    BTC Dropping ! 952$ now

    1BTC isn't enough
  10. TharushiKU

    BTC Dropping ! 952$ now

    What if price drop $200 - 300 more after you buy?
  11. TharushiKU

    හයි ක්ලාස්

    හොඳ රේසින් කාර් යන රේස් එකකට මොඩිකිට් ගහලා ඇල්ටෝ දාන්න බැහැ නෙ :rofl::P
  12. TharushiKU

    USD 7000 for Sale

    ඔව් ඔව් මෙයා කියනවා නම් විකුණන්න බැහැ :rofl::rolleyes: රට යන අයට විකුණන්න පුළුවන් ඕන හැටියේ :D ඔය කාක්කන්ට දෙනවට වඩා ලාභයිත් එක්ක :P
  13. TharushiKU

    හයි ක්ලාස්

    නැහැ මම කුරුනෑගලදි දැක්කා එක්කෙනෙක් ඇල්ටෝ කාර් එකකට බොඩිකිට් ගහලා අරන් ඇවිත් තිබ්බා රේස් පදින්න කියලා :rofl::P
  14. TharushiKU

    USD 7000 for Sale

    :rolleyes:
  15. TharushiKU

    Old TV games

    තවම කඩවල් වල ඕවා තියෙනවා, නැත්තම් ඊබේ එකෙන් ගන්න පුලුවන්
  16. TharushiKU

    ~එළකිරි Reputation Status~

    අපෝ තවම 11 නේ තව සෑහෙන්න ගානක් ගන්න එපැයි අන්තිම එකට යන්න :rofl:

    No contents