අපෝ ඕක වැඩිය හිතන්න එපා, ඔයා හැමදාම ඔතනට යන නිසා දැන් එතනට ගිය ගමන් ඔයා ගෙ යටි හිතෙන් ඕක කරන්නේ
ඒක නිසා තැන මාරු කරන්න, වෙන කොහේ හරි යන ඕක අස්සෙම යන්නේ නැතුව
අර ඇඳ උඩට පොත් බලන්න ගියත්, පාඩම් කරන්න ගියත් නොදැනිම නින්ද යනවා වගේ තමා :P
අනික ලව් කරනවා කියන්නෙ ඕක මිරිකව ගන්න එක විතරක් නෙමෙයි...