1. Nisanka_Xtreme

    ඉංග්‍රීසි සිංදු ටිකක names ඕනෙ. උදව්වක් දෙනවද

    මචන් මට සිංදු කිහිපයක් recommend කරන්න පුළුවන්ද? තියෙන ඔක්කොම සිංදු අහන්න බැරියෝ
  2. Nisanka_Xtreme

    ඉංග්‍රීසි සිංදු ටිකක names ඕනෙ. උදව්වක් දෙනවද

    ඉංග්‍රීසි සිංදු ටිකක names ඕනෙ. උදව්වක් දෙනවද මචන්ස්ල .මම මේ ළගදි ඉදන් ඉංග්‍රීසි සිංදු ඇසීමේ තදබල ආශාවකින් පෙළෙනවා. ඒ වුනාට කාගෙ සිංදු අහන්න පුළුවන්ද කියල මම දන් නැ.ඉන්න artists ලා තොගය දැක්කම කාගෙ ඒව අහන්නද කියල හිතාගන්න බෑ. මට පොඩි උදව්වක් විදියට ඔයගොල්ලො අහන pop වගේ සිංදු ටිකක නම් මට කියන්න...
  3. Nisanka_Xtreme

    SLT ADSL (Hot news)~~~~

    සහතික ඇත්ත මචන් :rofl:
  4. Nisanka_Xtreme

    ලෝකේ_හොදම_ලී

    ඕක් :D ගිංතොට ප්ලයිවුඩ්:lol::lol::lol:
  5. Nisanka_Xtreme

    Blutooth Headset help..

    ඔය කියන්නෙ phone වලට එන ඒවද? නැත්තම් අර pc bluetooth headset කියන ඒවද?
  6. Nisanka_Xtreme

    Blutooth Headset help..

    කියක් විතර වෙයිද?
  7. Nisanka_Xtreme

    Blutooth Headset help..

    මචන්ස්ල Bluetooth headset එකක් BlueSoil හරහා computer එකට සම්බන්ධ කරලා සිංදු එහෙම අහන්න, skype calls ගන්න පුළුවන්ද ? හැම blutooth headset එකකින්ම මේ වැඩ කරන්න පුළුවන්ද? පිටකොටුවෙ තියෙන bluetooth headset හොදද? වැඩි වැඩ නැති එකක් කීයක් විතර වෙයිද?
  8. Nisanka_Xtreme

    What is Alexa Rank....?

    Thanks ++repd
  9. Nisanka_Xtreme

    ඒඩ්ස් කියන ලෙඩේ

    න0ගිට හැදුන කියන්නෙ පුතේ ඕකිගෙන් මුලු ගමටම හැදෙනව කියන එකනෙ.. ඉතින් පුතේ මම මේ උඹට ගමට එන්න එපා කියන්නෙ මුලු ගමම බේරගන්න ඕනෙ නිසා… :lol::lol::lol::lol:
  10. Nisanka_Xtreme

    What is your Sim..??

    MOBITEL
  11. Nisanka_Xtreme

    A/L 2010 results released

    මගෙ පපුව හෝස් ගාලා ගියා හරිම මාන්දමිකයි :nerd::nerd:
  12. Nisanka_Xtreme

    mobile phone help..plz help

    apoii ඇත්තටම වයිරස් ද බං :(
  13. Nisanka_Xtreme

    mobile phone help..plz help

    බම්ප්
  14. Nisanka_Xtreme

    mobile phone help..plz help

    Samsung S5350 එකක් . හොදට වැඩ කර කර තිබ්බ. ඊයෙ මේකෙන් gprs ගියත් එක්ක. මචන්ස්ලා දැන් මේකෙන් gprs යන්න බෑනෙ .gprs යනකොට off වෙනව මේකට මොකද වෙලා තියෙන්නෙ :baffled::baffled:
  15. Nisanka_Xtreme

    First web site ??????

    කපුටා.කොම්
  16. Nisanka_Xtreme

    Home Networking help need.plz help mee

    මට ඕනෙ මෙන්න මේ දේ කරගන්න Router එක මගින් internet ස්වයංක්‍රියව share වෙනව නේද මට අවශ්‍ය switch එක හරහා internet share කරන්න. router එක හරහා proxy testing කරන්න බැරිවෙයි නෙ
  17. Nisanka_Xtreme

    First web site ??????

    The Page Cannot Be Displayed.. ooka thamai mulinma awe
  18. Nisanka_Xtreme

    diway gahapu Tatooo

    ඇත්ත නේන්නම් :lol::lol:
  19. Nisanka_Xtreme

    Official Vidya Quiz thread

    B wenna one

    No contents