මචන්ස්ල Bluetooth headset එකක් BlueSoil හරහා computer එකට සම්බන්ධ කරලා සිංදු එහෙම අහන්න, skype calls ගන්න පුළුවන්ද ?
හැම blutooth headset එකකින්ම මේ වැඩ කරන්න පුළුවන්ද?
පිටකොටුවෙ තියෙන bluetooth headset හොදද?
වැඩි වැඩ නැති එකක් කීයක් විතර වෙයිද?
හැම blutooth headset එකකින්ම මේ වැඩ කරන්න පුළුවන්ද?
පිටකොටුවෙ තියෙන bluetooth headset හොදද?
වැඩි වැඩ නැති එකක් කීයක් විතර වෙයිද?