1. dillido

    ඉඩම් help

    සින්නක්කර ඔප්පු තියෙන එකක් විතරක් හොයලා ගනින්...අනික් ඒව ප්‍රශ්න වැඩි
  2. dillido

    එක දිගට ලයිට් කපනවා

    අද 8.30- 5.30 පවර් කට් එකක්. තාම ලයිට් නෑ.. නඩත්තු කටයුතු කියලා කිවුවේ..
  3. dillido

    මහජන පුස්තකාලයේ සාමාජිකත්වය

    අයදුම්පත දෙයි එක පුරවල ගෙනියන්න. ග්‍රාමසේවක සහතික කරන්න ඕනේ ඒක. වරිපනම් ගෙවන ඇපකාරයෙක් අත්සන දාල සහතික කරන්නත් ඕනේ. සාමාජික ගාස්තුවක් තියෙනව එකත් ගෙවන්න ඕනේ.. ප්‍රාදේශීය පුස්තකාලයක වන්නේ මේ විදියට
  4. dillido

    පොඩි ප්‍රශ්නයක් වෙලා

    හොද ජොබක් සෙට් වෙයි බන්. සුදුසුකම් පළපුරුද්ද තියෙනවනේ ...
  5. dillido

    ස්කූටි අක්කා කෝච්චියට 😕

    මිනිස්සු ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නේ ජීවත්වෙන්න ගහන ගේමත් එක්ක මචං...
  6. dillido

    ජොබ් එකේ අප්ඩේට් 05 - වෙනස් මාවතක්

    සතුටුයි මචං... සුබ වෙන්න ඕනේ ✨✨✨
  7. dillido

    කෑම්පින් කරල තියනවද?

    ඔහේ යන්නන් වාලේ යන්න එපා. ලෑස්ති වෙලා යන්න. යන දවස් ගාන බලලා, සරලව හදාගන්න පුළුවන් කෑම බීම, සැහැල්ලු ඇඳුම්, හොඳ කූඩාරමක්( හුළඟට වැස්සට හොදට ඔර්ත්තු දෙන එකක් අරන් යන්න ලංකාවේ තියෙන ගොඩක් ඒව හුළඟට වත් ඔරොත්තු දෙන ඒවා නම් නෙමේ තියන්නේ... මෙඩ් පැක් එකක් ( අවශ්‍ය බෙහෙත් අරන් යන්න) වතුර බෝතලයක්...
  8. dillido

    කෑම්පින් කරල තියනවද?

    තමන්ට ආසයිනම් කරපු දෙන් මචං. වයස් සීමාවක් දාලා අරක එපා මේක එපා කියනවට වඩා.
  9. dillido

    ගෙදර වියදම

    meken mokkda kiynnna hadanne? hethuwath dapnko mchn..
  10. dillido

    කුකුල් ෆාම් හෙල්ප් 🐔🙂

    දන්න කෙනෙක් ඕක කරන්න හදලා අතරමග වැඩේ අතඇරිය.. අනුමැතිය හම්බුනේ නෑ. ඉඩ ප්‍රමාණ, පරිසර හානි . නීති ඔවා නුලටම බලනවා.. ඔවා හොඳටම හොයලා බලලා වැඩේ පටන් ගන්න..
  11. dillido

    මිට්ටනි උදව් - කොරියාවට පාර්සලයක්

    post eken puluwan podi පාර්සල් වගේ දේවල්. කිට්ටුව තියෙන post office ekekin අහලා බලන්න
  12. dillido

    VGA එකක් recommend කරන්න

    rtx 3060 rx 6600
  13. dillido

    අපේ පැත්තෙ ඩුබායි හිටය ගොඩක් අය

    ලේසියෙන් හොඳ යුරෝප් රටකට යන්න පුළුවන් රුමේනියාව හරහා.. එක හින්ද ගොඩක් අය එහෙට යන්නේ.
  14. dillido

    බලන්න හොද ඉන්දියන් tv series එකක් රෙකමන්ඩ් කරන් යන් ලමයි.

    drama. ගමක කතාවක්. ස්ටෝරිය පට්ට
  15. dillido

    ඔයාලගෙන් උදව්වක් ඕනේ

    hike යන ලොකේෂන් එක gpx or kml file විදියට hiker ලට route එක download කරගන්න පහසුකම දෙන්න බලන්න. සිංහල භාෂාවත් යොදාගන්න
  16. dillido

    නීති ප්‍රශ්නයක් (property)

    හොඳ ලොයර් කෙනෙක් අරන්. නඩුව ඇදන් යන්න...
  17. dillido

    කතරගම පාද යාත්‍රා යන්න ඉන්න අයට.

    යන අය හොඳ විඳුලිපන්දමක් (torch light ) අරන් යන්න. බෙහෙත්, හිස් ආවරණ යක්(හැට්) , නම්කරන ලද කදවුර බුමි වල පමණක් ආහාරපිසාගන්න ගිනිදල්වන්න පුළුවන් ( දර කපාගන්න හොඳ මන්න පිහියක් වගේ අරන් යන්න, power bank. මේවා අත්‍යාවශ්‍ය වෙයි ගමනට
  18. dillido

    ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා

    සයිකල් එකක් අරන් පැදපන්...ළඟ පාත ගමන් බිමන් යනවනම්..
  19. dillido

    මිට්ටනි උදව්වක් - Night Function 😉

    suba pathum mchn🎆🎆🎆
  20. dillido

    Whatsapp එහෙමත් uninstall කරල ටික කාලයකට disappear වුන උන් ඉන්නවද?

    Facebook, messenger deactivate godak kal. oluwa patta nidhas awayinn ainunata passe..

    No contents