1. dillido

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම කාටූන් එක මොකක්ද?

    thunder cats, silver hawks, ninja turtles, ටිං ටිං, දොස්තර හොදහිත, වලස් මාමා, සුර පප්පා. x men, ගලිවර්ගේ සුවිසැරිය, පිස්සු පූසා,
  2. dillido

    Health Advice එකක්

    එපා බන් ඔවා කරන්න... ඌට උවමනාවන් තියෙනවනම් කෙට්ටු වෙන්න... වැඩ ඇරිලා ගෙදර එනකොට පයින් ටිකක් දුර යන්න කියපන් එක ටික ටික දුර ප්‍රමාණ වැඩි කරන්න... තව පූට් සයිකල් එකක් අරන් පදින්න කියපන්.. ජීම් ගානේ යන්න ඕනේ නෑ....
  3. dillido

    බල්ලව බේරගන්න හෙල්ප්

    මචං බලලා ව බේරගන්න උපරිම උත්සාහයක් ගන්නවනම් ගම්පහ මිනුවන්ගොඩ කිට්ටුව දේවලපල කියන ගමේ universal vet hospital කියන තැන ට අරන් යන්න dr kanishka vet. මෙතන හැම පහසුකමක්ම තියෙනවා.. වේට් පළපුරුදු හොදම කෙනෙක්..
  4. dillido

    කොලබ ඇපර්ට්මෙන්ට් එකක ඉන්න එකෙයි... කොලබට ලග තියෙන ගෙදරක ඉන්න එකෙයි වෙනස් කම්?

    ඉඩමක් තියෙන ගෙයක් ජීවත් වෙන එක හොදයි.. අපර්ට්මන්ට් ඒකක ඉන්න එක මනසට පීඩාකාරී (box එකක් ඇතුලේ හිරවෙලා ඉන්නවා වගේ හැඟීමක් දැනෙන්නේ)
  5. dillido

    Questions External Hard Disk help

    barclays computer shop ekan wistra kathakarla balnna (bambalapitiya shop eka tiynne)
  6. dillido

    හැමෝම රැල්ලට පාදයාත්‍රා ගිහින් සත්ව ඇටකටු සමඟ පින්තූර ගත්ත අයට " හරක් රැල " කියලා පින්තූර ශෙයාර් කර කර බනිනවා, හැබැයි එකෙක් නෑ මේක මෙහෙම වරදක් මේකෙන්

    නම් කරන ලද කදවුරු භූමි වල විතරයි ඉන්න පුළුවන්.. හවස් වෙද්දි ලගම කදවුරු භූමි යට නවාතැන් ගන්න බලන් යන්න ඕන.. හින්දු බැතිමතුන් රැට ගිනි මැල ගහනවා.. කදවුරු වල.. ගින්දරට ,මිනිස්සුන්ගේ කටහඩ ට ඒ කිට්ටුවට සත්තු එන්නේ නැතිතරම්..
  7. dillido

    හැමෝම රැල්ලට පාදයාත්‍රා ගිහින් සත්ව ඇටකටු සමඟ පින්තූර ගත්ත අයට " හරක් රැල " කියලා පින්තූර ශෙයාර් කර කර බනිනවා, හැබැයි එකෙක් නෑ මේක මෙහෙම වරදක් මේකෙන්

    විශාල ජන සමූහයක් රැස් වෙන සංචාරක ගමනාන්තයක් ජාතික වන උද්‍යාන දෙකක් හරහා.. පරිසර හානි වැඩි ගොඩක්ම.. මේවාට ඉතින් කරන්න තියන්නේ දැඩි නීති රීති පනවන එක..
  8. dillido

    සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල තියනවද?

    මන්දාරම්නුවර පැත්ත පොඩ්ඩක් බලපන් නුවර එළියට වඩා හොදයි.. silent, moody පළාතක්..
  9. dillido

    මාමණ්ඩි ප්‍රශ්න

    වයසක ගොඩක් අයට තරහා යනවා මාරම විධියට.. මානසික තත්ත්වයත් බලලා ගොඩාක් aggressive තත්වයේ නම් සුදුසු වයිද්‍යවරයෙක්ට පෙන්නලා ප්‍රතිකාර කරන්න බලන්න..
  10. dillido

    Australia වල මාසෙකට ඉතුරු කරන්න පුළුවන් ගාන

    social media motivation දෙන අමු බොරු කාරයො බන්.. තමන්ට පහසු විධියට ජීවත් වේයන් නැත්නම් ජිවිතේ රහක් නෑ.
  11. dillido

    ZTE Blade A36 help

    whats app, youtube, awualk ne.. normal daily use karanna hodaii..
  12. dillido

    ZTE Blade A36 help

    zte blade පාර්ට්ස් එහෙම එළියේ හෙනම අඩුයි දන්න විධියට. බැක් කවර් එකක් වත් හොයාගන්න අමාරුයි.. xiaomi a3 ekak ammata aran dunna den awurudu 2k wage.. thama use karanawa ekanam awuakk ne.
  13. dillido

    පුසන්ගේ ලෙඩ ගැන දන්න උන් ඉන්නවද ?

    හොඳ දක්ෂ පළපුරුදු vet කෙනෙක්ට පෙන්නන්න.
  14. dillido

    A must read...

    tfs✨
  15. dillido

    ගෙදර බල්ල

    කාලෙත් එක්ක හරියනවා.. සෙල්ලංකරලා දගලලා ඉන්න කාලෙනේ...
  16. dillido

    රුසියාව වෙස්ටන් යුරෝප් ඇටෑක් කරන්න ඉඩ තියෙනවලු

    යුක්රේන් වලට බුද්ධි තොරතුරු ඉදන් ඩ්‍රෝන්, ආයුධ, යුධ පුහුණු, ආධාර, යුරෝප රටවල් උදවු කරන හින්දා

    No contents